මොනවා වුනත් පව් මචන්...
හොදට තුවාල වෙන්න ඈති..
කෙල්ලෝ දෙන්නෙක් එකට හිටියොතින් එහෙම තමයි වෙන්නේ..
ඈයි, ඉතින් ඒ දෙන්නා හොදම යහලුවෝ, වුනත්..
කෙල්ලොන් කොහොමත් එකිනෙකාට ඊරිසියා කරන එක නේ
ස්වභාවය..
රෙප් +




bella kada ganna ethi... paw bunz


අඩි ගානක් පල්ලෙහාට යන්න ඇති


