මොනවා වුනත් පව් මචන්... 
හොදට තුවාල වෙන්න ඈති..
කෙල්ලෝ දෙන්නෙක් එකට හිටියොතින් එහෙම තමයි වෙන්නේ..
ඈයි, ඉතින් ඒ දෙන්නා හොදම යහලුවෝ, වුනත්..
කෙල්ලොන් කොහොමත් එකිනෙකාට ඊරිසියා කරන එක නේ
ස්වභාවය.. 

රෙප් +
elama kathawa kollaa..sahathika atthaa
onna magen Rep +