පහුගිය ඡන්දෙ දි ඔය වෘර්තිකයෝ කියන උන් තමයි ගෝටා ගෙ කැම්පේන් එකේ ඉස්සරහින්ම හිටියේ. පාදෙණිය ලොක්ක මැතිවරණ වේදිකාවටත් නැංගානෙ. දැන් මෙන්න අඬනවා විරෝධය දක්වන්න අවස්ථාවක් දෙන්නලු.