මචන් ලා
බාත්රූම් එක මේ දවස් වල හදන ගමන් ඉන්නේ.
හොද සාමන්‍ය මිලකට බාත්රූම් fittings ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද කොලබ අවට.
නාවල ගොඩක් ඒවගේ reviews අවුල් නේ බං..
Water closet / Wash basin / Mixer Taps සාමන්ය මිලකට යන හොද බ්‍රෑන්ඩ් මොනවද දන්න කියන.
මේවා ගන්න කොට මොනවගේ ඒවාද බලන්න ඕන.
Rocell / Lanka Tile කරන coloma කරන ඒවා තියෙනවා හෙනම ගණන්.
තව ලංකාවේ ම හදන OTTO / ECO කියාල බ්‍රෑන්ඩ් දෙකකුත් තියෙනවා.
Imported ඒවා දන්න කියලා බැලුවේ. ලංකාවේ ඒවා සැහෙන්න ගණන්. අඩුවට තියෙන ඒවගේ service අවුල් වගේ Google / FB Reviews අනුව