හොද ෆොන් ශොප් 1ක් මොකක්ද?. Please help

dilanka77

Member
Feb 1, 2013
12
0
0
හොද ෆොන් ශොප් 1ක් මොකක්ද?. Please help

ෆොන් 1ක් ගන්න හොද place 1ක් මොකක්ද මචන්ලා. please help
 

dilanka77

Member
Feb 1, 2013
12
0
0
ස්තුතියි මචන්ලා. :yes: කවූරු හරි ඉන්නවාද Dialcom , Premier places වලින් ෆොන් ගත්තු. එයාලගෙ services කොහොමද?