හොද 3D camera තියෙන phone මොනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොද 3D camera තියෙන phone මොනවද?

    හොද 3D phone මොනවද?

    මේ දෙක තමා දැනට බැලුවේ.

    http://www.gsmarena.com/htc_evo_3d-3901.php
    http://www.gsmarena.com/lg_optimus_3d_p920-3759.php

    HTC EVO 3D එක ගාන ගොඩක් අඩුයි. ඒක හොදද?

    http://www.aliexpress.com/item/P920...le-Phone-Memory-FREE-SHIPPING/1317528103.html

    http://www.aliexpress.com/item/G17-...-4-3-Touch-Screen-3G-GPS-WIFI/1593251036.html

    අඩුවට ඕන.
    Aliexpress එකෙන් used එකක් ගන්ඩ කියල බැලුවේ. Used ඒවටත් TAX ද?

    වෙන හොද 3D phone මොනවද? මට camera එක විතරයි 3D ඕන. Android ඕන