හොද 4G Connection එකක්

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    SLT WebPro එකක් මචන්ලා මම පාවිච්චි කරන්නේ. VAT එකත් එක්ක පට්ට ගණන් බන් එක දැන්. කියපල්ලකෝ හොද 4G Connection එකක්. 100GB or + package තියෙන. ස්පීඩ් එහෙම කචල් යන්නේ නැති එකක්. මම දැක්ක තවත් Thread එකක් තිබ්බ මෙහෙම උන.