හොද Adult VPS Hosting මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මගේ Adult vedio clip website ඵකක් තියනව self hosting. Hosting මාරැ කරන්ඩ බැලලුවෙ, මොනාද හොද Adult VPS Hosting ?
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    self hosting kiwwe public ip ekak haraha gedara server ekakin host karada?
    නැ clips මන් upload කරන්නේ server ඵකට , server ඵකෙම host වෙනව. අනික් site වලින් import කරන්නෙ නැ
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වීඩියෝ සර්වර් එකේම හොස්ට් කරනවා නම් වැඩේට VPS ගැලපෙන්නේම නැහැ.
    වීඩියෝ ස්ට්‍රීම් වලට GPU නැත්නම්, CPU කනවා. VPS වල vCPU නිසා තරමක් ට්‍රැෆික් එද්දිම කෙළවෙයි.
    අනික shared network node එකක්නේ VPS වල දෙන්නේ. streaming bandwidth එක එද්දී හොස්ටින්ග් එකෙන්ම සස්පෙන්ඩ් කරයි.

    ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් OVH එකෙන් බජට් dedicated server එකකින් පටන් ගන්න. (SoyouStart එකෙන්, Kinsufi එකෙන් එපා)

    හැබැයි කරන්න පුළුවන් හොඳම විදිය මොකක්ද ඇහුවොත්, පොඩි VPS එකක් අරං වීඩියෝ ටික streaming CDN එකක හොස්ට් කරන්න. සර්වර් රිසොර්සස් මොකුත් පාවිච්චි වෙන්නේ නැහැ. නෙට්වර්ක් ස්පීඩ් එකත් max. ගානත් ශේප්.

    Great,