හොද Android TV box එකක් දන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    apk දාන්න පුළුවන්. lag නැති, wifi හොදට වැඩ එකක්. chrome cast 15කටත් වැඩියි මෙහෙ. ali එකෙන් ගන්න බැලුවේ.
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    Honda ekak 10n uda thamai ganna wenne

    S080af71c13344b1bafc825565a0108ffH.jpg_960x960q75.jpg_.avif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඩයලොග් රවුටරේකට කනෙක්ට් කරගත්තා නම් රුපියලක්වත් වියදම් වෙන්නේ නැතුව ලංකාවේ පිටරට චැනල් සේරම බලන්න පුලුවන්
    how this possible ?