හොද anti fungal creams මොනවද මචන්ලා ( candid B )වගේ

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    හොද anti fungal creams මොනවද මචන්ලා ( candid B )වගේ

    හොද anti fungal cream එකක් කියහල්ලකො මචන්ලා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ මන්ද බන් පාමසියකින් ඉල්ලපන් ගිහින්...හරියටම දන්නෙනම් නැහැ
    candid-B
    Beclomin
    Mycoral
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Tolnaftate topical solution .

    Ring worm(kassana ) niyapothu athulen ena fungal seen walata hodai.
    ලෙඩෙ හැටියට මෙව වෙනස් වෙනවා,කොයි එකටත් ඩොකෙක් චැනල් කරපන්.
     
    Last edited: