Questions හොද bluetooth earbud එකක් කියපල්ලකෝ

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    හොද bluetooth earbud එකක් කියපල්ලකෝ , ගන්න හැම එකක්ම call ගද්දි අනික් එකාට එක්කෝ හෙමින් එහෙන්නේ නෙත්නම් කැඩී කැඩී අහන්නෙත් , උබල use කරන හොද එකක් කියපල්ලකෝ , budget ekak
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,768
    956
    113
    soundpeat nikan papadam wage look ekak thiye bn. anker hodai. math me dawaswala anc thiyena hoda earbuds dekak ganna inne
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    phone එකේ හරි earbud එකේ හරි Bluetooth version එක පරණයි නම් ඔහොම වෙන්න පුලුවන්.
    Anker හොඳයිලු ගණන් අඩුවට හොයනවා නම්