හොද earphone එකක් කියපල්ලකෝ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    හොද earphone එකක් කියපල්ලකෝ

    හොද earphone එකක් කියපල්ලකෝ ගන්ඩ .රු 2000/ = අඩු හොදට බේස් තියෙන එකක් වෙන්ඩ ඕනේ.Bluetooth එව්වා එපා .ebay /aliexpress වගේ සයිට් එකකින් හරි කමක් නෑ අඩුවට ගෙන්න ගන්ඩ පුළුවන් තැනකුත් එක්කම කියපල්ලකෝ

    s-l300.jpg
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Issella mehe shop ekakata gihin umbata set wena brand ekak use karala balala itapasse eh model eka online gennaganin

    godak shop wala oka dala ahanda den naa ne ban.Anika satiyak 2 k use karama tama terenne quality eka