හොද extension code එකක් ගන්න තැනක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    දැනට ගන්න හිතාගෙන ඉන්නෙ මේක

    ඒත් මීට වඩා වැඩියෙන් plug points තියන ( 5-6 ) , USB 2-3කුත් තියන හොද extension code එකක් ගන්න place එකක් දන්නවද ?

    Thanks in advance
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔරේන්ජ් එක පට්ට
    එහෙම නැත්නම් සන්බොක්ස් කේබල්, ප්ලග් බේස් එහෙම අරගෙන හදා ගන්න පුලුවන්, ආයේ ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්
    තව මගේ ලග තියනවා එකක් (පොටෝ එකේ තියන එක) අවුරුදු 10ට විතර කලින් ගනිපු එකක්, ඒකත් පට්ටම සිරා, මම ගලවලා බලලා තියනවා ඇතුල එහෙම පට්ට සිරාවට හදලා තියනවා.
     
    Attachments

    • IMG_5512.png
      IMG_5512.png
      592.6 KB · Views: 68

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔරේන්ජ් එක පට්ට
    එහෙම නැත්නම් සන්බොක්ස් කේබල්, ප්ලග් බේස් එහෙම අරගෙන හදා ගන්න පුලුවන්, ආයේ ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්
    තව මගේ ලග තියනවා එකක් (පොටෝ එකේ තියන එක) අවුරුදු 10ට විතර කලින් ගනිපු එකක්, ඒකත් පට්ටම සිරා, මම ගලවලා බලලා තියනවා ඇතුල එහෙම පට්ට සිරාවට හදලා තියනවා.
    කෝ බොල ටූල් ත්‍රෙඩ් එක?
     
    • Like
    Reactions: sp3co

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කෝ බොල ටූල් ත්‍රෙඩ් එක?

    මේ දවස් වල හෙන බිසී බන්. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කරන්න වැඩ ටිකක් සෙට් උනා.
    මේ ටිකේ සමහර දවස් වල රෑත් වැඩ. වැඩ පොඩ්ඩක් අඩු වෙනකන් හිටියෙ බන්. තව ටූල් ටිකක් එනවා සති දෙකකින් වගේ, ඒවත් ආවම දාන්නං.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මේ දවස් වල හෙන බිසී බන්. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කරන්න වැඩ ටිකක් සෙට් උනා.
    මේ ටිකේ සමහර දවස් වල රෑත් වැඩ. වැඩ පොඩ්ඩක් අඩු වෙනකන් හිටියෙ බන්. තව ටූල් ටිකක් එනවා සති දෙකකින් වගේ, ඒවත් ආවම දාන්නං.
    එල එල.. ලස්සනට දාපන්.. නූල නැගලා යයි... Jaya! :)
     
    • Like
    Reactions: NEMISIS

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Man nan orange X05 extension eka us e krnne. Quality eka hodai. USB na.
    Mage gawath Orange ekak tiyenne dan 5 years wage.. USBth tiyana ekak tibbanam hodai wage madi wage hinda.. Thanks machan

    mekama thamai tiyenne dan... USBth tiyana ekak baluwe... Thanks

    Meka balannam machan... Thanks

    go for orange, good build quality, lifetime warranty
    I already have an Orange one. Looking for a one with USB.. Thanks

    Man balannam.. Thanks

    ඔරේන්ජ් එක පට්ට
    එහෙම නැත්නම් සන්බොක්ස් කේබල්, ප්ලග් බේස් එහෙම අරගෙන හදා ගන්න පුලුවන්, ආයේ ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්
    තව මගේ ලග තියනවා එකක් (පොටෝ එකේ තියන එක) අවුරුදු 10ට විතර කලින් ගනිපු එකක්, ඒකත් පට්ටම සිරා, මම ගලවලා බලලා තියනවා ඇතුල එහෙම පට්ට සිරාවට හදලා තියනවා.
    Oragne ekak thamai dan tiyenneth.. USBth tiyana ekak baluwe lesi hinda..