හොද Face Cream එකක්..!!

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    muna fresh look eken tiyaganne kmada 24hrs? 24hrs onath nah office hrs dawal weddi dry wela yanawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    මේක සිරා මචං. මම ටෙස්ට් කරන්න කොල්ලෙක්ට කිව්ව සුපිරි ක්‍රීම් එකක් තියනවා ගනින් කියලා. සතියෙන් උගෙ කුරුලෑ ඔක්කොම නැති වෙලා මූන සුදු වෙන්න පටන් ඇරන්.

    මාත් නිකමට ඇරන් ගාලා බැලුවා. සිරාවට සුදු වෙනවා මචංලා. හෙනට බ්ලීචින් තියන ක්‍රීම් එකක් වගේ. ඒත් බ්ලීචින් වල වගේ මූන වේලෙන්න ගත්තෙ නම් නෑ. කුරුලෑ එන්නෙත් නෑ. තියන පැල්ලම් ටිකත් මැකිලා යනවා. රෑට විතරක් හොදට මුන සෝදලා ගාපල්ලා. මම ගන්න කොට නම් ගාන 350ක් වුණා!!! :):):)

    :yes::yes::yes: