හොද hand free එකක්.

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන්ලා 2000 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද hand free එකක් ගැන කියපල්ලකෝ e bay එකෙන් ගෙනාපු අය ඉන්නවා නම් ලිකන් එක දීපල්ලා මචන්.
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මචං මං පාවිච්චි කරන්නේ super sonic එකක්.සුපර් බේස්.පට්ට සවුන්ඩ්.හයියත් හොඳයි.ඔයිට කලිං හැන්ඩ් ෆ්‍රී 10ක් විතර යුස් කලා ඔක්කොම රෑට කනේ ගහන් නිදියලා කැඩුනා/සවුත්තු උනා.මේක දැන් අවුරුද්දක් විතර.මහරගම චින්තන එකෙන් ගත්තේ.1600යි.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Xioami Ekak ganin ,Long Lasting... Godak Earphones wala Eka ear piece ekak Wada nathuwa yanawa masa 2,3k yaddi, Xioami eke Ehema na. dan ma 1year wage use karanawa ,thama hodata wada.