හොද Liquor brands ටිකක් කියන්න.

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    හොද Liquor brands ටිකක් කියන්න.

    Home coming party එකකට තියන්න හොද Liquor brands ටිකක් කියන්න බලන්න ඒකිරියේ අන්න expert ලා.ගාන Rs1000-2000 අතර

    8211029704_461820fbaf_b.jpg

    :sorry:
     
    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    Smoking kills, there's no doubt about that. Alcohol does so too, and even worse, it leads to deeper social problems as well, not to mention a massive health bill.

    Tobacco and alcohol are responsible for the loss of over 40,000 lives yearly
    http://www.sundayobserver.lk/2011/08/21/imp04.asp

    මගුල් උත්සවයක් හරි Home Coming එකක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතයේ වැදගත් අවස්තාවක්. ඒත් මේ වගේ දවසකවත් අපේ අයට බැහැනේ වැරදි දේට විරුද්ධ වෙන්න. මත් පැන් කියන්නේ කෙනෙක්ට මාරාන්තික රෝග ඇති කරන හානිකර දෙයක්. ඉතින් ඇයි මේ අය තමන්ගේ විශේෂ දවසේ මාරාන්තික රෝගකාර වලින් අනෙක් අයට සංග්‍රහ කරන්නේ? එවැනි දවසක පව් පුරවා ගන්න එක හොදයිද? අනෙක් අය හිනා වෙයි කියල බයද? ඒ අයට බයේ ඕන වැරදි වැඩක් කරන එක හරිද? හරි දේ කරන සුළුතරයකට එකතු වෙන්නයි වැරදි දේ කරන බහුතරයට එක් නොවන්නයි ශක්තිය ලැබුනොතින් සාක්කුවටත් හොදයි නේද? :cool:

    Each year approximately 3000 people die as a result of excessive alcohol consumption and around 100,000 people are hospitalised. Long-term excessive alcohol consumption is associated with:

    • heart damage
    • high blood pressure and stroke
    • liver disease
    • cancers of the digestive system
    • other digestive system disorders (eg stomach ulcers)
    • sexual impotence and reduced fertility
    • increasing risk of breast cancer
    • sleeping difficulties
    • brain damage with mood and personality changes
    • concentration and memory problems
    • nutrition-related conditions
    • risks to unborn babies.
    In addition to health problems, alcohol also impacts on relationships, finances, work, and may result in legal problems.http://www.dassa.sa.gov.au/site/page.cfm?u=122

    [FONT=Arial, Helvetica, sans-serif]Alcohol can produce detectable impairments in memory after only a few drinks and, as the amount of alcohol increases, so does the degree of impairment.http://pubs.niaaa.nih.gov/publications/aa63/aa63.htm[/FONT]
     
    Last edited:

    rarararara

    Banned
    Nov 22, 2012
    42
    8

    :cool: