හොද Multiplayer Game එකක් කියපන්කෝ පෝන් එකට

හොද Multiplayer Game එකක් කියපන්කෝ පෝන් එකට

අඩෝ Multiplayer Android Game එකක් කියපන්කෝ අපි හතර පස් දෙනෙක් ට එකට ගහන්න පුලුවන්
Size එක අඩු එකක් නම් හොදයි Quality එකට තියෙන
 
හුත්තට පයිය දාන සෙල්ලම කරන්න අපි තාම පොඩි වැඩී අලෝ :(

උබ කොහෙද බන් පොඩි තෝ මේ තුන්වෙනි පාර ඒ ලෙවෙල් කරන අනාත නාකි කුකුලෙක් නේද :( :(
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මෙන්න game....පාරෙ යන වාහනයක හැප්පිලා මැරෙන්න පුලුවන්

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහො තෝ ෆෝන් එක ගත්තෙ ගේම් ගහන්නද කෝල් ගන්නද ? කෝල් එක ගත්ත නං කලා කල්ල ඉවර වෙලා තියන්නැතුව රෙද්දවල් දාගෙන ගහන්න ගිහිං ඊලඟට ත්‍රෙඩ් දාපිය අනේ ෆෝන් එක කැඩුන දැන් මොකද කරන්නෙ කියල මූසල අවලං බල්ල. bump :baffled: