හොද Payment Gateway එකක් කියන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    3rd party ඒවා නම් එපා
    Payment පැය 24 එන්න ඕනේ iPay එකේ වගේ
    Setup Fee , Annually/Monthly Fee , Limite නැති වෙන්න ඕනේ හෝ අඩු ගනම් අය කරන එකක් වෙන්න ඕනේ.

    මේ වගේ ලංකාවේ උබලා දන්නා Payment Gateway තියෙනවා ද බැංකු වලින් දෙන ඒවා

    දැනට මම iPay / Genie අරගෙන තියෙනවා මේ දෙක මට හරි යන්නේ නැහැ
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Oya deka thama ithin
    Support අවුල් බන් iPay එකේ Master Card වලින් Pay කරන්න බෑ එක කියන්න Hotline ගත්තා Answer කරන්නේ නැහැ manager කෙනක් දීලා තිබ්බ අපිට ඌ රස්සාවෙන් අයින් වෙලා ගිහින් , ඌ වෙනුවට ඉන්න එකාගේ No ඇහුවා දුන්නේ නැහැ. අවුරුද්දක් තිස්සේ මුන්ට bank statement එක එන්නේ Personal නමට කියලා කියනවා මුන් කනට ගන්නේ නැහැ වගේ ඉන්නවා.

    Genie ගත්තා එකේ අවුල් වගයක් ආවා Hotline ගත්තා E-mail එකක් දාන්න කිව්වා E-mail එකට Reply නැහැ

    Payhere ගත්තා හැක් උනත් උන් හොදයි බන් Support හොදයි , කොළ අඩුයි එක කොලෙන් මම ගත්තේ, ඒ උනාට Weekend එක්ක නිවාඩු අහු උනාම ගොඩක් පරක්කුයි Payment එන්න. iPay එකේනම් බැංකු නිවාඩුව තියෙනකොට අවා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130

    e kiyanne payhere eke weekend eke vena payments enne nadda edam? :baffled:
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    e kiyanne payhere eke weekend eke vena payments enne nadda edam? :baffled:
    පටවලවා ගන්න එපා , Payment Gateway එකට Payment ගන්න පුළුවන් හැබැයි Payout Bank එකට එවන්නේ නැහැ Weekend වල පසු ගිය බැංකු නිවාඩු දින වල මට දවස් 7 වගේ ගිහින් Payment එකට Bank එකට් ආවේ.

    හැබැයි iPay එකේ Bank එකට එනවා පැය 24 න් , මොන නිවාඩුව තිබුනත් , පෝය උනත් , ඉරිදා උණත් එනවා පැය 24 Account එකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,274
    74,697
    113
    Support අවුල් බන් iPay එකේ Master Card වලින් Pay කරන්න බෑ එක කියන්න Hotline ගත්තා Answer කරන්නේ නැහැ manager කෙනක් දීලා තිබ්බ අපිට ඌ රස්සාවෙන් අයින් වෙලා ගිහින් , ඌ වෙනුවට ඉන්න එකාගේ No ඇහුවා දුන්නේ නැහැ. අවුරුද්දක් තිස්සේ මුන්ට bank statement එක එන්නේ Personal නමට කියලා කියනවා මුන් කනට ගන්නේ නැහැ වගේ ඉන්නවා.

    Genie ගත්තා එකේ අවුල් වගයක් ආවා Hotline ගත්තා E-mail එකක් දාන්න කිව්වා E-mail එකට Reply නැහැ

    Payhere ගත්තා හැක් උනත් උන් හොදයි බන් Support හොදයි , කොළ අඩුයි එක කොලෙන් මම ගත්තේ, ඒ උනාට Weekend එක්ක නිවාඩු අහු උනාම ගොඩක් පරක්කුයි Payment එන්න. iPay එකේනම් බැංකු නිවාඩුව තියෙනකොට අවා

    Tired Over It GIF by Men in Kilts: A Roadtrip with Sam and Graham
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පරක්කු වුනාම මොකද වෙන්නෙ? උඹට පාඩුවක් වෙනවද?
    ඔව් බන් සයිට් හදා ගන්න ආවාම එයාලා Payment එහෙම දානවා Advance වගේ ඒ සයිට් වලට ඕනේ කරන දේවල් ගන්න අර සල්ලි එනකම් ඉන්න වෙනවා දවස් ගානක් එපා වෙනවා එතකොට.

    Onepay wage ekak ganin bn. oya loku ewwa karadarai
    මම එක ගන්න ගියා බන් එකේ කෙනක් ඉන්නවා බන් මම එක්ක වලි එක නිසා එක ගත්තේ නැහැ
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඔය බැංකු වල පේමන්ට් ගේට්වේවල ඔය මහ ලොකු ගනන් කිවුවට කස්ටමර්ස්ලා ඉන්නවා බැංකුවට ඩිමාන්ඩ් කරලා අර පේමන්ට් ප්‍රසන්ටේජ් එක විතරක් ගෙවලා අනෙක් සේරම ෆීස් නොගෙවා යූස් කරන අය
    මම පුද්ගලිකව දන්න එකෙක් ඉන්නවා BOC පේමන්ට් ගේට්වේ එක එහෙම යූස් කරන. ඌ ටිකක් ලොකු බිස්නස් තියන එකෙක් හැබැයි පේමන්ට් ගේට්වේ එකට ගෙවනවා කිවුවෙ අර % එක විතරයි සහ උගේ තියන POS මැශින් එහෙමත් ඒ විදියටම අරගනිපුවා කිවුවා
    ඌ බැංකුවට ඩිමාන්ඩ් කරලා ඔය විදියට අරගත්තා කිවුවෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,714
    1
    57,878
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් බන් සයිට් හදා ගන්න ආවාම එයාලා Payment එහෙම දානවා Advance වගේ ඒ සයිට් වලට ඕනේ කරන දේවල් ගන්න අර සල්ලි එනකම් ඉන්න වෙනවා දවස් ගානක් එපා වෙනවා එතකොට.

    payment confirmation එකක් එනවා නේද? අතින් සල්ලි දාල කරපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dan charges kohomada mcn?

    Genie unge support nam patta chater
    මම Genie ගත්තා බන් Plugin එක හදන්න උනේ නෑ තාම උන්ගේ Support අවුල් අහන දේවල් වලට Reply නැහැ

    charges ඕනේ මොකේ ද බන් ? iPay නම් 2.95%