OnePay.LK
patta lesi - plugins godak thiyanwa,
BR ona naa
Customer service hodai
patta lesi - plugins godak thiyanwa,
BR ona naa
Customer service hodai
iPay registration fee, monthly fee thiyenwada?මම Genie ගත්තා බන් Plugin එක හදන්න උනේ නෑ තාම උන්ගේ Support අවුල් අහන දේවල් වලට Reply නැහැ
charges ඕනේ මොකේ ද බන් ? iPay නම් 2.95%
අඩෝ මමත් iPay ගන්න ගියේ. මොකක්ද කේස් එක.3rd party ඒවා නම් එපා
Payment පැය 24 එන්න ඕනේ iPay එකේ වගේ
Setup Fee , Annually/Monthly Fee , Limite නැති වෙන්න ඕනේ හෝ අඩු ගනම් අය කරන එකක් වෙන්න ඕනේ.
මේ වගේ ලංකාවේ උබලා දන්නා Payment Gateway තියෙනවා ද බැංකු වලින් දෙන ඒවා
දැනට මම iPay / Genie අරගෙන තියෙනවා මේ දෙක මට හරි යන්නේ නැහැ
ගන්නවා නම් BR එක දෙන්නේ නැතුව ගනින් NIC එක දීලා.අඩෝ මමත් iPay ගන්න ගියේ. මොකක්ද කේස් එක.![]()
International payment වලට හොඳට support කරන්වා ද? ගොඩක් ලංකාවේ payment gateway වලට international card වලින් pay කරන්න දෙන්නේ නෑ. උන්ගේ බැංකු වලින් case දානවා. Payhere එකටත් එහෙමයිOnePay.LK
patta lesi - plugins godak thiyanwa,
BR ona naa
Customer service hodai
stripe3rd party ඒවා නම් එපා
Payment පැය 24 එන්න ඕනේ iPay එකේ වගේ
Setup Fee , Annually/Monthly Fee , Limite නැති වෙන්න ඕනේ හෝ අඩු ගනම් අය කරන එකක් වෙන්න ඕනේ.
මේ වගේ ලංකාවේ උබලා දන්නා Payment Gateway තියෙනවා ද බැංකු වලින් දෙන ඒවා
දැනට මම iPay / Genie අරගෙන තියෙනවා මේ දෙක මට හරි යන්නේ නැහැ
එහෙම මොකුත් fee නැහැiPay registration fee, monthly fee thiyenwada?
Uba use karana wena ewa monawada?
danne naa ban, mama local payment witharai karanne,International payment වලට හොඳට support කරන්වා ද? ගොඩක් ලංකාවේ payment gateway වලට international card වලින් pay කරන්න දෙන්නේ නෑ. උන්ගේ බැංකු වලින් case දානවා. Payhere එකටත් එහෙමයි
Paddle support na neda solo company walata?danne naa ban, mama local payment witharai karanne,
---
International payment karanna nan, Paddle hari Stripe thama
Paddle අපිට ගන්න පුළුවන් ද?danne naa ban, mama local payment witharai karanne,
---
International payment karanna nan, Paddle hari Stripe thama
Paddle support na neda solo company walata?
sole proprietorship,Paddle අපිට ගන්න පුළුවන් ද?
Ou man USD walata use karanne. 100% International customer base ekak mage inne. Hama region ekakama innawa. Supiriyata wada. Kisi aulak na. Math kalin Payhere use kare. Payhere epa wenawa. Support eka e kale nam hari na. Onepay support eka supiri.International payment වලට හොඳට support කරන්වා ද? ගොඩක් ලංකාවේ payment gateway වලට international card වලින් pay කරන්න දෙන්නේ නෑ. උන්ගේ බැංකු වලින් case දානවා. Payhere එකටත් එහෙමයි
Man try kara. Apo IPG service eka nam gu godak. PVT LTD kiwwa gaman. Thari paper works wagayak kiwwa. Mata epa una.Genie![]()

USD payments pennuwe LKR convert wela man use karapu kaleiPay is the best so far. davasin payout enawa LOLC bank ekata.
2.1% commission rate eka mata labuna. Samahara kattiyata 3.5% dila thiyenawa.
Suddek kari kindiyak damma. U baya wela loku ganak pennuwa nisa. Dan eka hadalada dan naOnepay international payments enawada banLankawe kisi payment gateway ekak Dawasin den na. Within 3 days thama.
Onepay personally recommend karanawa. Support eka supiri. Anik payment gateway wage loku seen mail dada walalena seen na. Whatsapp eken msg ekak danne mata one wade. Un kelinma balala karala denawa. Team eka supiri.
Ou man USD walata use karanne. 100% International customer base ekak mage inne. Hama region ekakama innawa. Supiriyata wada. Kisi aulak na. Math kalin Payhere use kare. Payhere epa wenawa. Support eka e kale nam hari na. Onepay support eka supiri.
------ Post added on Jul 18, 2023 at 7:10 PM
Man try kara. Apo IPG service eka nam gu godak. PVT LTD kiwwa gaman. Thari paper works wagayak kiwwa. Mata epa una.
Payhere
Webxpay
Ipay,
Genie
HNB
Seylan
Sampath
Combank
Serama IPG use kara. Anthimata nawathune Onepay laga.
------ Post added on Jul 18, 2023 at 7:14 PM
USD payments enawa machan. No worries. Auruddakata wada dan use karanawa.Onepay international payments enawada ban