හොද Payment Gateway එකක් කියන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,300
    113
    ප*යාගල
    sorry.com
    අතේ සල්ලි තියාගනින් බන් බැකප් එකට. දවසේ රෝල ගහන්න එපා දිගටම කොතනක හරි හිරවෙනවා
     
    • Like
    Reactions: NRTG

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    ගන්නවා නම් BR එක දෙන්නේ නැතුව ගනින් NIC එක දීලා.

    මම මුලින්ම එකක් ගත්තා උන්ගෙන් NIC එක දීලා BR නැති කාලේ එකේ කිසි අවුලක් නැහැ හොදට වැඩ.

    මේකයි සීන් එක BR එක දීලා එකක් ගන්න කිව්වා මගේ accountant එකේ සල්ලි එන්නේ LOLC එකේ Corporate bank account එකකට. ඒ Bank Account එකෙන් Download කරන bank statement එකේ Company එකේ නම නැහැ, උන්ට එක කිව්වා හදන්නේ නැහැ උන් කියනවා Sysetm එකේ අවුලක් කියලා මම Lattter දුන්නා ශාකාවට Head offies එකට ඊට පස්සේ Manager කෙනක් ට කිව්වා Head එකේ එයා තමයි ඕක බාරව ඉන්නන කෙනා වැඩේ කරලා දෙන පාටක් නැහැ. ඒ අයට Call කරාම බලන්නම් කියනවා ඔයාට අද හවස කතා කරන්නම් කියනවා එත් එහෙම කතා කරන්නේ නැහැ වැඩේ කරන්නේ නැහැ. ඉතින් එක නිසා LOLC එකේ Corporate bank account එකේ සල්ලි අපි වෙනත් බැංකුවක Corporate bank account එකකට මාරු කරලා මාසේ අන්තිමට ඒ බැංකුවෙන් bank statement එකක් ගන්නවා.

    Persoanl Account වලට දෙන Online banking එල වෙන එකක් LOLC එකේ , Corporate bank account වලට දෙන්නේ වෙනස් විදියේ Online Banking එකක් එකේ තියෙන තව අවුලක් තමා සල්ලි මාරු කරන්න යනකොට OTP දෙකක් එනවා E-mail එකට. ඒ වගෙන් එක OTP එකක් එතන ගහන්න දෙන කාලය තත්පර 90 නමුත් OTP එක E-mail එකට එන්නේ තත්පර 8 ඉතුරු කරලා මම මාර ගෙමක් දෙනවා සල්ලි මාරු කරගන්න ගියාම.

    එක නිසා ගන්නවා නම් Persoanl විදියට ගනින් , BR එක දීලා ගත්තට වැඩක් නැහැ
    Elakiri.👍
    BR නැතුව තමයි ගන්නෙ, මේක ගන්න LOLC account එකක් තියෙන්න ඕනිද?🤔
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Elakiri.👍
    BR නැතුව තමයි ගන්නෙ, මේක ගන්න LOLC account එකක් තියෙන්න ඕනිද?🤔
    ඔව් බන් උබ ලගම LOLC එකට ගිහින් Open කරන්න
    Open කරනකොට Real Time (උන්ගේ Online banking) හදා ගන්න ඒවා ෆ්‍රී ,
    කාඩ් එකත් ගනින් එකත් ෆ්‍රී මොන ATM එකට දැම්මත් රු 30 කපන්නේ නැහැ.
    බොහොමයක් LOLC වල එවුන් ipg ගැන දන්නේ නැහැ මම ගිහින් කිව්වා ම උඩ බිම බැලුවා එක නිසා iPAY Hotline එකට කියන්නා ගිහින් වැඩේ අවුල් උනොත් , කලින් Manager කෙනක් හිටියා ඌ හරහා මම කරේ දැන් ඌ නැහැ අයින් වෙලා ගිහින් කිව්වා.
     
    • Like
    Reactions: Anonymous_

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඔව් බන් උබ ලගම LOLC එකට ගිහින් Open කරන්න
    Open කරනකොට Real Time (උන්ගේ Online banking) හදා ගන්න ඒවා ෆ්‍රී ,
    කාඩ් එකත් ගනින් එකත් ෆ්‍රී මොන ATM එකට දැම්මත් රු 30 කපන්නේ නැහැ.
    බොහොමයක් LOLC වල එවුන් ipg ගැන දන්නේ නැහැ මම ගිහින් කිව්වා ම උඩ බිම බැලුවා එක නිසා iPAY Hotline එකට කියන්නා ගිහින් වැඩේ අවුල් උනොත් , කලින් Manager කෙනක් හිටියා ඌ හරහා මම කරේ දැන් ඌ නැහැ අයින් වෙලා ගිහින් කිව්වා.

    iPAY :baffled::baffled::baffled:

    ita wada PAYHERE hodai. hack wenawa sepai :lol:
     
    • Like
    Reactions: Nadun26