දැනට ටයිල් තියෙන්නෙ bedroom එකේ. ඒකෙ ලුක් එකයි ෆීල් එකයි සෙට් නෑ මට. මුලු area එකටම දාන්න rug එකක් හෝ carpet එකක් ගන්න පුලුවන් කොහෙන්ද? ඊට වඩා හොද option එකක් තියනවද නැත්තං.