හොද SAP tutorial එකක් හොයාගන්න ඕනේ.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොද SAP tutorial එකක් හොයාගන්න ඕනේ.

    මචං මට හොද SAP tutorial එකක් හොයාගන්න ඕනේ. කවුරු හරි ගාව තියනවනම් හරි දානවනම් හරි දෙනවද? ලොකු උදාවක්. මට ඕනේ වෙන්නේ accounting side එකේ tutorial. Video, PDF ඕනේ එකක්. :D

     
    Last edited: