හොද SAP tutorial එකක් හොයාගන්න ඕනේ. මචං මට හොද SAP tutorial එකක් හොයාගන්න ඕනේ. කවුරු හරි ගාව තියනවනම් හරි දානවනම් හරි දෙනවද? ලොකු උදාවක්. මට ඕනේ වෙන්නේ accounting side එකේ tutorial. Video, PDF ඕනේ එකක්. :D