හොද SEO Tutorial ටිකක් කියපල්ලකෝ බාන්න

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Can't learn with torrent files mate...
    premium account ekakin download karala neme purchase premium account ekakin course eka follow karala balanna eka parak. godak loku wenasak danei.. :yes: bohowita owa gagata ini wage thama torrent files.. :yes: Lankawe 99% k e-money fail wenna oka hethuwak..

    Technology hamadama update wenawa. oyala torrent walin ganne outdated course. melo wadak na ewaye content. eth premium eken follow kaloth aluth updated video eka free ma labenawa. specially seo, affiliates wala commission or techniques poddak wenas unoth instructor email ewanawa. :yes:

    anith special de school class room eke igena gatte prashna asamin neda? ehenam dan kohomada oya video ekak balala 100% theory eka ganne. patta failed.. onama video ekak notherena than thiyenawa. eth torrent gattoth wenna theruna tika baluwa iwara kala. premium eka gattoth discussion, class room project and instructor ta PM danna puluwan nisa godak update wenawa. full theory ekama goda. :D:yes:

    ඔව් අදහස් කරන දේ තේරුනා.
    seo වගේ subject වලට නම් ගොඩක් පරණ ඒවා බාගෙන වැඩිය වැඩකුත් නැහැ තමා අලුත් වේවි යන නිසා. හැම විෂයක්ම එහෙම තම නේ ඉතින්.
    ඔය කියන්නේ udemy එකේ වගේ courses නේ? ඔව්. ප්‍රශ්න අහන්න බැරි එක නම් අඩුපාඩුවක් තමා. එක තේරුනා බාපු එකක් කරගෙන යද්දී.
    එත් lynda එකේ තියන ගොඩක් courses හොදයි ඕනේ කමින් කරනවා නම්. ex files ටිකත් තියන නිසා. එත් ඉතින් library card එකක් set වෙනකම් ඉන්න එඅප්යි නේ ගෙඩි පිටින් බාන්න.
    තමන් ඔනෙකමින් කරගන්න දෙයක් තමා ඉතින් කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නේ. :D

    මම නම් මේ subjects වලට අලුත්. subjects ඉගෙන ගනිද්දී වටිනවා ඉතින්. :).
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,958
    1
    9,763
    113
    Gampaha

    video වලින්ම යැපිල හරියන්නෙ නෑ බොල..
    කැපවීම තියෙන්න ඕන..
    කෝටි සීයක් වියදම් කරත් වැඩක් නෑ කැප වීමක් නැත්තම්..
    ඒ ලැබෙන සපෝර්ට් එක ඕනවටත් වඩා වටිනව ගෙවන ගානට වඩා. අනික සමහර දේවල් උන් ඔක්කොම කරල දෙනව..

    ගිය 23 Amazon එකෙන් පිස්සුවක් කරල AA Affiliate plugins incompatible වුනා. Autopilot වල උන් ඕක දැන ගන්නෙත් පරක්කු වෙලා.. ඒත් instructor amazon එකට email ගහල AA සයිට් වලට email ගහල පොරම අලුත් plugin එක purchase කරල ඒ new plugin එක envato market මාකට් එකෙන් approve වෙන්නත් කලින් අපිට එව්ව යකෝ. :yes: අපි ගන්න ගියා නම් දවස් 3ක් තැපල envato එකෙන් අර ගත්තනම් season එකත් පහුවෙලා..

    Dear Student,
    It's come to my attention, from a few of you and through my own use of the Amazon Affiliate plugin, that images of the products are not loading upon import. Although they are visible in the search page and the plugin says they are imported, when viewing the site on the front-end, no images are present.
    I spoke with the AA-Team who created the plugin. They've told me that Amazon have just changed the way it delivers images to its website - essentially moving from one protocol to another. This has of course had a knock-on effect for everyone and anyone using Amazon's affiliate program to deliver images to their own websites.


    The AA-Team have fixed the issue and are awaiting approval from CodeCanyon/Envato (who check everything before allowing it on their platform) for the new plugin to go live. It will go live in 5 days time (around 28th Dec). Once it is live on the platform again, you will get an email telling you there has been an update and you can download it again (free of course - you've already paid for it) and replace the old version on your site with the new plugin.


    If you need the new plugin urgently, i've been asked to tell you to contact the AA-Team by raising a job ticket and they will send you the plugin directly. You will need your plugin purchase code which can be found in your Envato account > click on your username [top right] > downloads > WooZone Download > Licence certificate and Purchase code.
    2015 කෝස් එකක් කොච්චර පරනද දැන් :P ඕව ඒවයි ටොරන්ට් වලින්. :rofl:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,748
    2,788
    113
    ගිය 23 Amazon එකෙන් පිස්සුවක් කරල AA Affiliate plugins incompatible වුනා. Autopilot වල උන් ඕක දැන ගන්නෙත් පරක්කු වෙලා.. ඒත් instructor amazon එකට email ගහල AA සයිට් වලට email ගහල පොරම අලුත් plugin එක purchase කරල ඒ new plugin එක envato market මාකට් එකෙන් approve වෙන්නත් කලින් අපිට එව්ව යකෝ. :yes: අපි ගන්න ගියා නම් දවස් 3ක් තැපල envato එකෙන් අර ගත්තනම් season එකත් පහුවෙලා..

    machan umba follow karana course eka mokakda?