Can't learn with torrent files mate...
premium account ekakin download karala neme purchase premium account ekakin course eka follow karala balanna eka parak. godak loku wenasak danei..bohowita owa gagata ini wage thama torrent files..
Lankawe 99% k e-money fail wenna oka hethuwak..
Technology hamadama update wenawa. oyala torrent walin ganne outdated course. melo wadak na ewaye content. eth premium eken follow kaloth aluth updated video eka free ma labenawa. specially seo, affiliates wala commission or techniques poddak wenas unoth instructor email ewanawa.
anith special de school class room eke igena gatte prashna asamin neda? ehenam dan kohomada oya video ekak balala 100% theory eka ganne. patta failed.. onama video ekak notherena than thiyenawa. eth torrent gattoth wenna theruna tika baluwa iwara kala. premium eka gattoth discussion, class room project and instructor ta PM danna puluwan nisa godak update wenawa. full theory ekama goda.![]()
ඔව් අදහස් කරන දේ තේරුනා.
seo වගේ subject වලට නම් ගොඩක් පරණ ඒවා බාගෙන වැඩිය වැඩකුත් නැහැ තමා අලුත් වේවි යන නිසා. හැම විෂයක්ම එහෙම තම නේ ඉතින්.
ඔය කියන්නේ udemy එකේ වගේ courses නේ? ඔව්. ප්‍රශ්න අහන්න බැරි එක නම් අඩුපාඩුවක් තමා. එක තේරුනා බාපු එකක් කරගෙන යද්දී.
එත් lynda එකේ තියන ගොඩක් courses හොදයි ඕනේ කමින් කරනවා නම්. ex files ටිකත් තියන නිසා. එත් ඉතින් library card එකක් set වෙනකම් ඉන්න එඅප්යි නේ ගෙඩි පිටින් බාන්න.
තමන් ඔනෙකමින් කරගන්න දෙයක් තමා ඉතින් කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නේ.

මම නම් මේ subjects වලට අලුත්. subjects ඉගෙන ගනිද්දී වටිනවා ඉතින්.
.
bohowita owa gagata ini wage thama torrent files..
ඕව ඒවයි ටොරන්ට් වලින්. 