පේජ් එක බුක්මාර්ක් කලා . ඉස්සරහට ඕනි වෙනවා
bump
bump
Bump..
![]()
bump
BUMP
හෙළයෙක්;20360464 said:ela machan/
bump
bump
bump
bump!!! aththa kathaawa machan...
Sticky කරන්න වටින එකක්
ජය වේවා...!![]()
![]()
ඔය ලොකු ලොකු එරස්වලට මුල වෙන්නෙත් සමහර වෙලාවට ස්ටෑන්ඩර්ඩ් ෆලෝ කරන්න බැරි කම. කොච්චර හොදට ටියුටෝරියල් ෆලෝ කරල වැඩේ කරන එකාට වඩා පටන්ගැන්මෙදි ඒපියි ගයිඩ් එක ෆලෝ කරන එකාට එන දැනුම වැඩියි.ඔය facebook post හදලා දානවනේ සෙමි කෝලන් එකක් නැතුව. එහෙම නැත්නම් curly brace එකක් නැතුව පැය ගානක් එහෙමත් නැත්නම් දවස් ගානක් එකම තැන එරෝර් එක හොයාගන්න බැරුව ලත වෙන එක ගැන. මමත් errors වලට අම්බානෙක කටු කළා තියෙනවා. හැබැයි ඒ එකක්වත් ඔය වගේ ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට කොන්සේප්ට් errors. හරි project folder structure එක හොයාගන්න එක එහෙමත් නැත්නම් රන් ටයිම් exeption එන ඒවා වගේ.
ඇයි බන් උබලා සෙමි කෝලන් මිස් කරගෙන දගලන්නේ. IDE එකක් use කරා නම් ඉවරයි නේ![]()
ඔව් ඔව් ක්ලාස් වල කියනවා IDE use කරන්න එපා. නොට් පෑඩ් use කරන්න කියලා. මට තේරෙන්නේ නැත්තේ IDE use කරන එකේ වැරැද්ද. කොහොමත් අන්තිමට IDE එකක්නේ කෝඩ් කරන්නේ. ඉට්ස් 2016 නොට් 1916.
උබලට නැද්ද කොන්සේප්ට් එර්රෝර්ස්. නිකන් හරි ෆෝල්ඩර් structure එක හදාගන්න බැරුව. එහෙමත් නම් හරි design pattern එකක් හොයාගන්න බැරි. එහෙමත් නැත්නම් වැඩේට හරියටම ගැලපෙන language එක හොයාගන්න බැරි.
ow ban eka thama me maath hituweඔය facebook post හදලා දානවනේ සෙමි කෝලන් එකක් නැතුව. එහෙම නැත්නම් curly brace එකක් නැතුව පැය ගානක් එහෙමත් නැත්නම් දවස් ගානක් එකම තැන එරෝර් එක හොයාගන්න බැරුව ලත වෙන එක ගැන. මමත් errors වලට අම්බානෙක කටු කළා තියෙනවා. හැබැයි ඒ එකක්වත් ඔය වගේ ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට කොන්සේප්ට් errors. හරි project folder structure එක හොයාගන්න එක එහෙමත් නැත්නම් රන් ටයිම් exeption එන ඒවා වගේ.