හොද_ඩිවලොපර්_කෙනෙක්_වෙන්නේ_කොහොමද

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,690
    6,014
    113
    @ගෙදර
    Sticky කරන්න වටින එකක් :)
    ජය වේවා...!
    11.gif

    Sri-Lanka_120-animated-flag-gifs.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    පේජ් එක බුක්මාර්ක් කලා . ඉස්සරහට ඕනි වෙනවා

    හෙළයෙක්;20360464 said:
    ela machan/

    bump!!! aththa kathaawa machan...

    Sticky කරන්න වටින එකක් :)
    ජය වේවා...!
    11.gif

    Sri-Lanka_120-animated-flag-gifs.gif

    BUMP okatama thanks. yata ghin thibe matath mathaka nathuwa thibe. dan aluth updeshana tikak thiyenawa mekata ena oni ewa wenama ekaka danan ikamanta.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    මචං, මම තාම ඉගනගන්න එකෙක් මට HTML, JSCRIPT, PHP, Java, C# වගේ දේවල් ඉගෙනගෙන තිබුනට මම අද වෙනකම් ප්‍රොජෙක්ට් කලානම් කරේ PHP වලින් ඒකත් ෆ්‍රේම් වර්ක් පාවිච්චි කරල නෙමෙයි.
    මම මුලින්ම ඉගන ගන්න අවශ්‍ය මුදල් හොයාගන්න ජොබ් එකකට ගියා ඉතින් ඒකෙන් හම්බ උනු පඩිය වියදම් කරල හොඳ කෝස් එකක් කලා ඒකෙන් පස්සේ දැන් උපාදියක් කරනව.
    ඒ අතරතුර මම කර කර හිටපු ජොබ් එක ස්තීර උනා මම කරන ජොබ් එකෙන් හොඳ පඩියක් හම්බ වෙනවා උනාට ඒක ප්‍රෝග්‍රෑමින් පැත්තට සම්බන්ධයක් නෑ, මුල් කාලයේ මම ගෙදර ඇවිත් රෑවෙනකම් පොඩි පොඩි ප්‍රොජෙක්ට් කරා මට දැන් ඒවටවත් වෙලාවක් නැතුව ඉන්නේ.
    ඉතින් මම තාමත් කැමතියි ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් ඉස්සරහට යන්න.
    උඹේ ලිපිය දැක්කාම මතක් උනේ ඉස්සර පොඩි පොඩි ප්‍රොජෙක්ට් කරන කාලේ ආපු එරර්ස් හොයන්න පැය ගනන් නිදිමරාගෙන මහන්සි උන විදිහ සමහර වෙලාවට පාන්දර 2,3 වෙනකම් හොයනව බැලුවාම සෙමි කෝලන් එකක වෙනසක් නැත්නම් තිතක් හරි සින්ගල් කොටේශන් ඩබල් කොටේශන් අමතක කරල.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය facebook post හදලා දානවනේ සෙමි කෝලන් එකක් නැතුව. එහෙම නැත්නම් curly brace එකක් නැතුව පැය ගානක් එහෙමත් නැත්නම් දවස් ගානක් එකම තැන එරෝර් එක හොයාගන්න බැරුව ලත වෙන එක ගැන. මමත් errors වලට අම්බානෙක කටු කළා තියෙනවා. හැබැයි ඒ එකක්වත් ඔය වගේ ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට කොන්සේප්ට් errors. හරි project folder structure එක හොයාගන්න එක එහෙමත් නැත්නම් රන් ටයිම් exeption එන ඒවා වගේ.

    ඇයි බන් උබලා සෙමි කෝලන් මිස් කරගෙන දගලන්නේ. IDE එකක් use කරා නම් ඉවරයි නේ :lol:

    ඔව් ඔව් ක්ලාස් වල කියනවා IDE use කරන්න එපා. නොට් පෑඩ් use කරන්න කියලා. මට තේරෙන්නේ නැත්තේ IDE use කරන එකේ වැරැද්ද. කොහොමත් අන්තිමට IDE එකක්නේ කෝඩ් කරන්නේ. ඉට්ස් 2016 නොට් 1916.

    උබලට නැද්ද කොන්සේප්ට් එර්රෝර්ස්. නිකන් හරි ෆෝල්ඩර් structure එක හදාගන්න බැරුව. එහෙමත් නම් හරි design pattern එකක් හොයාගන්න බැරි. එහෙමත් නැත්නම් වැඩේට හරියටම ගැලපෙන language එක හොයාගන්න බැරි.
     
    ඔය ලොකු ලොකු එරස්වලට මුල වෙන්නෙත් සමහර වෙලාවට ස්ටෑන්ඩර්ඩ් ෆලෝ කරන්න බැරි කම. කොච්චර හොදට ටියුටෝරියල් ෆලෝ කරල වැඩේ කරන එකාට වඩා පටන්ගැන්මෙදි ඒපියි ගයිඩ් එක ෆලෝ කරන එකාට එන දැනුම වැඩියි.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය facebook post හදලා දානවනේ සෙමි කෝලන් එකක් නැතුව. එහෙම නැත්නම් curly brace එකක් නැතුව පැය ගානක් එහෙමත් නැත්නම් දවස් ගානක් එකම තැන එරෝර් එක හොයාගන්න බැරුව ලත වෙන එක ගැන. මමත් errors වලට අම්බානෙක කටු කළා තියෙනවා. හැබැයි ඒ එකක්වත් ඔය වගේ ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට කොන්සේප්ට් errors. හරි project folder structure එක හොයාගන්න එක එහෙමත් නැත්නම් රන් ටයිම් exeption එන ඒවා වගේ.

    ඇයි බන් උබලා සෙමි කෝලන් මිස් කරගෙන දගලන්නේ. IDE එකක් use කරා නම් ඉවරයි නේ :lol:

    ඔව් ඔව් ක්ලාස් වල කියනවා IDE use කරන්න එපා. නොට් පෑඩ් use කරන්න කියලා. මට තේරෙන්නේ නැත්තේ IDE use කරන එකේ වැරැද්ද. කොහොමත් අන්තිමට IDE එකක්නේ කෝඩ් කරන්නේ. ඉට්ස් 2016 නොට් 1916.

    උබලට නැද්ද කොන්සේප්ට් එර්රෝර්ස්. නිකන් හරි ෆෝල්ඩර් structure එක හදාගන්න බැරුව. එහෙමත් නම් හරි design pattern එකක් හොයාගන්න බැරි. එහෙමත් නැත්නම් වැඩේට හරියටම ගැලපෙන language එක හොයාගන්න බැරි.
    ow ban eka thama me maath hituwe
    semicolon missing errrors nam monawada ewa meh baba type errors ne