හොන්ඩා පරන ලඩි පදින අනාත කුකුලන්ට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මගේ 2008 සිවික් එකටත් ඔය අවුල තිබුනා බන්, වෙලාවට උන් කතාකරල එන්න කියලා රීප්ලේස් කරලා දුන්නා
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Yako okata airbags change karaganna kiala Stafford motors eken pathare ad ekak daala kiwwa. Mage fit ekata mama change kara.. Ape meeharak ta kiwwama free change karanne kiala yanne na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මට තියෙන්නේ Honda Jade එකක්. ප්‍රශ්නයක් වෙයිද

    rep1365_001.jpg

    The Jade, a new passenger car equipped
    with the same hybrid system as the Fit.

    https://www.marklines.com/en/report/rep1365_201501
     
    • Like
    Reactions: Schrodinger Cat

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඕක හදාගන්න හරි පුළුවන්නෙ, මෙහෙ තියන අටවපු, අවු. 20 විතර පරන හරිහමන් නඩත්තුවක් නැති කාර් වල ඒවයෙ මොන ෆෝල්ට් ඇවිල්ලා තියෙද කවුද දන්නෙ🤨 සේෆ් කියල පරන ලඩි ගන්නවට වඩා ඇල්ටො හොඳයි වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඕක හදාගන්න හරි පුළුවන්නෙ, මෙහෙ තියන අටවපු, අවු. 20 විතර පරන හරිහමන් නඩත්තුවක් නැති කාර් වල ඒවයෙ මොන ෆෝල්ට් ඇවිල්ලා තියෙද කවුද දන්නෙ🤨 සේෆ් කියල පරන ලඩි ගන්නවට වඩා ඇල්ටො හොඳයි වගේ.
    ඇල්ටෝ සේෆ් නෑ නිකං විල්බැරැක්කෙක බැහැල යනව වගේ. පරන උනත් ජපන් කාර් එකක බේස්ම මොඩ්ල් එක උනත් ඊට වඩා පට්ට comfortable.
     
    • Like
    Reactions: windows_ubuntu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕක හදාගන්න හරි පුළුවන්නෙ, මෙහෙ තියන අටවපු, අවු. 20 විතර පරන හරිහමන් නඩත්තුවක් නැති කාර් වල ඒවයෙ මොන ෆෝල්ට් ඇවිල්ලා තියෙද කවුද දන්නෙ🤨 සේෆ් කියල පරන ලඩි ගන්නවට වඩා ඇල්ටො හොඳයි වගේ.
    ඉතින් බන් ඕක ගිහින් ෆ්‍රී රීප්ලේස් කරගන්න එකනේ තියෙන්නෙ
    අර පිටින් ගෙනාපු ඒවට උනත් ස්ටැෆඩ් එකෙන් රීප්ලේස් කරනවා කියලා කිවුවෙ.
     
    • Like
    Reactions: kevin_levin