හොන්ඩා පරන ලඩි පදින අනාත කුකුලන්ට

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    ඕක හදාගන්න හරි පුළුවන්නෙ, මෙහෙ තියන අටවපු, අවු. 20 විතර පරන හරිහමන් නඩත්තුවක් නැති කාර් වල ඒවයෙ මොන ෆෝල්ට් ඇවිල්ලා තියෙද කවුද දන්නෙ🤨 සේෆ් කියල පරන ලඩි ගන්නවට වඩා ඇල්ටො හොඳයි වගේ.
    වෙලාව ආවම මොකේ ගියත් යන්ඩ වෙනව...
     
    • Sad
    Reactions: kevin_levin

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    වෙලාව ආවම මොකේ ගියත් යන්ඩ වෙනව...
    එහෙමයි කියලා බං කෝච්චියක් එද්දි රේල් පාරක් මැදට ගිහින් අපි හිටන් ඉන්නේ නෑනේ මැරෙන්න තියෙනවා නම් මැරෙයි නැත්තම් බේරෙයි කියලා නේද?
    මගේ යාලුවෙක් ලඟදි වොල්වෝ එකක ඇක්සිඩන්ට් වුනා කන්ඩෙම් වෙන්නම නින්ද ගිහින් ගහක වැදිලා. වාහනේ දෙකටම නැමිලා තිබ්බේ මැද්දෙන් හරහට වැදිලා තිබ්බ නිසා. පොරගේ නලල ගාව හීරිලා තිබ්බා විතරයි. සේෆ්ටි උපරිම වාහනයක්. හයි එන්ඩ් නොවන වාහනයක් වුනා නම් ඒ වැදුනු වැදිල්ලට ලොවෙත් ඉවරයි. ඉන්සුවරන්ස් එකේ එවුනුත් කේස් දාලා වෙන ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා කියලා (අරූට තුවාල මොකුත් නැති නිසා) පස්සේ වටේ හිටි අය තමා විස්තරේ කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: hrm