මචන්ලා..මේ බයික් එක ලංකාවෙ කීයක් වෙනවද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? මේක ලංකාවෙ මාකට් බයික් එකක්ද? මේකට පාර්ට්ස් එහෙම ලංකාවෙ ගන්න තියෙනවද?
HONDA MAGNA 110CC
HONDA MAGNA 110CC







මචන්ලා මේක තියෙන්නෙ මම ඉන්න රටේ.. මේක ලක්ෂයකට විකුණනවා.. මම ගන්න කියල බැලුවෙ. ඒත් ඉතින් ලංකාවෙ මාකට් නැත්නම් අරගෙන වැඩක් නැහැ. මොකද මේකට පොතක් හදන්න වෙන්නෙත් හොර පාරෙන්. ඒ නිසා තමයි ගාන කොහොමද කියල බැලුවෙ. මේක ගලවල තමයි එවන්න වෙන්නෙ. ඊට පස්සෙ පොතක් හදාගන්න ඕනි. ඉතින් මේ සේරටම රුපියල් 180000 විතර යනවා..(ලංකාවට එවන්නත් එක්ක) ඉතින් මම බයික් ගැන දන්නෙ නැහැ. ඒ නිසයි ඇහුවෙ මාකට් එක කොහොමද කියල![]()
