හොනෙ eke Software එකේ අව්ල

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හොනෙ eke Software එකේ අව්ල

    මචංලා දන්නවඩ Sony Ericsson Hazel මගෙ Phone එකේ Software එක ගිහින් දැන් ON වෙන්නේ වත් නැ.But light එකක් Screen එකේ වැඩ..Vibration වෙනවා...මට Software එක ඩාගන්න විඩිය LINK එකක් හරි Tutorial එකක් හරි ටියනවානම් දාපන්කෝ..ලොකු Help එකක් මචෝ....:angry::angry::angry:
     
    Nov 11, 2008
    4
    0
    0
    මෙහෙම කරන්ඩෝ

    http://www.sonymobile.com/gb/tools/update-service/ මේ සයිට් එකට ගිහිල්ල
    Update Service software එක download කරගන්න ඉටපස්සේ


    software රන් කරලා usb cable එකෙන් phone එක කොම්පිතරේට:rolleyes: connet කරලා


    phone එකේ software එක


    Update කරන්න:yes::lol: