අම්ම
]අම්මට රස්සාවත් නැහැ.. අම්ම ඔයාව හදාගන්න ගොඩක් මහන්සි වෙනවා....
ලෙඩක් දුකක් හැදුනම, ඔයාලට කලින් අඬන්නේ අම්ම...
ගෙවල් වල වලන් පිඟන් හෝදන්න ගිහිං, වත්තවල උදලු ගාල කියක් හරි හොයාගෙන ඇවිත් කන්න බොන්න දෙන්නේ...
නයට සල්ලි ගෙනත් පොත් පත් අරගෙන දෙනවා...
ඔයා කද්දී අම්ම බඩගින්නේ ඉන්නවා..
අන්තිමට ඔයා නිදි කරවල, වලන් හෝදන්න යද්දී ඒවා හුරගෙන අම්මගේ බඩට මොනවා හරි දාගන්නවා, පස්සෙන්ද කියක් හරි හොයාගන්න ඕන නිසා..
දරුවට අවනම්බුවක් වෙයි කියල ඇඟ විකුනන්නෙත් නැහැ...
අම්මගේ ඇස් දෙක වගේ බලාගන්නේ...
ලොකු මහත් වෙද්දී අම්ම කෙමෙන් කෙමෙන් වයසට යනවා...
දැන් ඔයා සමාජේ තේරුම් ගෙන හොඳට පඩියක් ගන්න ජොබ් එකක් කරනවා...
ඔය හැමදේම ලැබුනේ අම්මා නිසා... අම්මා එහෙම නොකර පුතාව හදාගත්තෙ නැත්නම් පුතා අද ඔය තැන ඉන්නෙ නතිවෙන්න පුලුවන්..
අනෙක කෙල්ලො කියනජාතියට වඩා අමාව වටිනවා
අම්ම ඉන්නේ දැන් ඔයා ළඟ