හොඳට කියවල උත්තර දෙන්න

බේරාගන්නේ අම්මා&

  • අම්මා

    Votes: 32 88.9%
  • නෝනා

    Votes: 4 11.1%

  • Total voters
    36
  • Poll closed .

lahiru210

Junior member
  • Nov 17, 2012
    36
    1
    8
    Colombo
    අම්ම

    ]අම්මට රස්සාවත් නැහැ.. අම්ම ඔයාව හදාගන්න ගොඩක් මහන්සි වෙනවා....
    ලෙඩක් දුකක් හැදුනම, ඔයාලට කලින් අඬන්නේ අම්ම...
    ගෙවල් වල වලන් පිඟන් හෝදන්න ගිහිං, වත්තවල උදලු ගාල කියක් හරි හොයාගෙන ඇවිත් කන්න බොන්න දෙන්නේ...
    නයට සල්ලි ගෙනත් පොත් පත් අරගෙන දෙනවා...
    ඔයා කද්දී අම්ම බඩගින්නේ ඉන්නවා..
    අන්තිමට ඔයා නිදි කරවල, වලන් හෝදන්න යද්දී ඒවා හුරගෙන අම්මගේ බඩට මොනවා හරි දාගන්නවා, පස්සෙන්ද කියක් හරි හොයාගන්න ඕන නිසා..
    දරුවට අවනම්බුවක් වෙයි කියල ඇඟ විකුනන්නෙත් නැහැ...
    අම්මගේ ඇස් දෙක වගේ බලාගන්නේ...
    ලොකු මහත් වෙද්දී අම්ම කෙමෙන් කෙමෙන් වයසට යනවා...

    දැන් ඔයා සමාජේ තේරුම් ගෙන හොඳට පඩියක් ගන්න ජොබ් එකක් කරනවා...

    ඔය හැමදේම ලැබුනේ අම්මා නිසා... අම්මා එහෙම නොකර පුතාව හදාගත්තෙ නැත්නම් පුතා අද ඔය තැන ඉන්නෙ නතිවෙන්න පුලුවන්..
    අනෙක කෙල්ලො කියනජාතියට වඩා අමාව වටිනවා

    අම්ම ඉන්නේ දැන් ඔයා ළඟ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ey ban sarwa asubhawadi widihata jeewithaya diha balanne. oowa gena hithala duk wenne nethuwa fun eke hitapalla.
    kawda danne ehema deyak unoth, ammay, geeniway wathure gilenna erala thopi witharak kotaya uda indiyda kiyala.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් පීනන්න බෑ සිඞ්හලු :baffled: :baffled:
    එකම එකයි නෝන කියල වෝට් කල්ල තියෙන්නෙ කව්ද කියල දැනගන්න ආසයි :baffled: :baffled:
    අන්තිම කෑල්ල නිකං ටයිටැනික් වගේ :baffled: :baffled:
    මොනා වුනත් රොස් මහ *ශ ගෑණි :baffled: :baffled:
    ඒ ලෑල්ල උඩ උන් දෙන්නට බුදියගන්නත් ඉඩ තිබ්බ :dull: :dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මටත් පීනන්න බෑ සිඞ්හලු :baffled: :baffled:
    එකම එකයි නෝන කියල වෝට් කල්ල තියෙන්නෙ කව්ද කියල දැනගන්න ආසයි :baffled: :baffled:
    අන්තිම කෑල්ල නිකං ටයිටැනික් වගේ :baffled: :baffled:
    මොනා වුනත් රොස් මහ *ශ ගෑණි :baffled: :baffled:
    ඒ ලෑල්ල උඩ උන් දෙන්නට බුදියගන්නත් ඉඩ තිබ්බ :dull: :dull:

    :lol::lol:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    උත්තරේ හරි සරළයි. මට හොඳටම පීනන්න පුලුවන් (Breast Stroke එක වැදි දියුණු ලෙසම ප්‍රගුණ කරලා ඉන්නේ ). නොගීලී එක තැන වතුරේ ඉන්නත් පුලුවන්. ඒ නිසා ඒ දෙන්නට කොටේ උඩ ඉන්න කියලා මම වතුරේ ඉන්නවා.

    අනික බං මම බෝට්‍ටු වලින් දූපත් බලන්න යන්න අදහසක් නෑ. ඒ නිසා ඔව්ව ගැන හිතලා වැඩක් නෑ. :lol::P

    මට නිකන් උබව දන්නව දන්නව කියල හිතෙනවා බන්.මම හිතන එකාටත් හොදට breast stroke පුලුව්න්.උඹ මේ කියලා තියන song එකටත් ඌ ආසයි.ඌත් උබෙ රැකියාවම තමයි කරන්නෙ. උබට pm කරන්න බැරි නිසයි මෙහෙම දැම්මෙ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නිකන් උබව දන්නව දන්නව කියල හිතෙනවා බන්.මම හිතන එකාටත් හොදට breast stroke පුලුව්න්.උඹ මේ කියලා තියන song එකටත් ඌ ආසයි.ඌත් උබෙ රැකියාවම තමයි කරන්නෙ. උබට pm කරන්න බැරි නිසයි මෙහෙම දැම්මෙ.

    :nerd::nerd::nerd: WTF???? :dull::dull::dull: ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මා ඒක ඇක්සෙප්ට් කරලා PM එකක් දාපන්. බ්‍රේස්ට් ස්ට්‍රෝක් හොඳටම පුලුවන් කිව්වේ අනික් එව්වා බැහැ කියන එක නෙමෙයි. Life saving වලදී බේරේන්න පුලුවන් එකම ස්ට්‍රෝක් එක බ්‍රේස්ට් ස්ට්‍රෝක් නිසා. ලිඳකට වැටිච්ච එකෙක්ට බේරෙන්න බැහැ ‍ෆ්‍රී, ඩොල්‍ෆින් හෝ බැක් ස්ට්‍රෝක් වලින්.