හොඳම අපේක්ෂකයෝ......

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Pohottu nemei neda?
    Paypal denawa kiyala drama and pora talk nam didi hitiya....
    Hype ekak witrai wage :dull:

    පොහොට්ටුවට ඇවිල්ලා නේද :baffled:
    පේපැල්, ගංජා ගැන ටෝක් දුන්නා



    මොකද්ද...?
    චන්දෙ


    මනුස්සය පොහොට්ටුවට ඇවිත්ද :baffled: ජනාධිපතිවරණේ කාලේ වෙනම ඉල්ලන්න ඉඳල පස්සේ අනුර කුමාරගෙ ස්ටේජ් එකේනෙ හිටියේ මනුස්සය.
    පොහොට්ටුවට ඇවිල්ලා නේද :baffled:
    ඔව් ඔව් ඒ කාලේ වෙනම ඉල්ලන්න හැදුවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ දිස්ත්‍රික්කේ (නුවර) නං වැඩකට ඇති එකෙක්වත් නෑ :baffled:

    ඔයා නුවර පදිංචි වෙලා ඉන්නකො වැඩක් ඇති අය ඉඳියිද :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කිරි සීයට දෙන්න...
    කිරි සීයගේ දුව ඉල්ලුවොත් නං සලකා බලනව :P පහුගිය ටිකේ දුවව දක්කාගෙන හැමතැනම ගියා මේ පාර චන්දෙ ඉල්ලයිද දන්නේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා නුවර පදිංචි වෙලා ඉන්නකො වැඩක් ඇති අය ඉඳියිද :angry:
    අනේ යනව යන්න ඔයාලෑ දිහා මහලොකු වැඩක් ඇති අයනේ ඉන්නේ :angry: ඔහෙ තමා ඉන්න තරමක් හොරු ඉන්නෙ.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මර්වින් එජාපයෙන් මහ මැතිවරණයට

    මර්වින් එජාපයෙන් මහ මැතිවරණයට

    ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.



    ඒ මහතා සඳහන් කරන්නේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබාදෙන ඕනෑම දිස්ත්‍රික්කයකින් තරග කිරීමට තමන් සූදානම් බවයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස අසලදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ.

    එහිදී ඒ මහතා සඳහන් කර ඇත්තේ වෛද්‍යවරයාගේ රැකියාව වෛද්‍ය වෘත්තිය මෙන්ම තමන්ගේ රැකියාව දේශපාලනය බවයි.

    තමන් කුමන දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් වුවද එය අනිවාර්යයෙන් ජය ගන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    හොඳම අපේක්ෂකයෝ...... 03-05-2020 10:47 AM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ දිස්ත්‍රික්කේ (නුවර) නං වැඩකට ඇති එකෙක්වත් නෑ :baffled:

    z_p17-Opposition-01.jpg
    මේ පොර අවුල්ද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    z_p17-Opposition-01.jpg
    මේ පොර අවුල්ද?
    අනික් අයට සාපේක්ෂව තරුණ කම සලකල දෙන්න පුළුවන් ඉතිං ලොකුවට වරදක් කියන්න නං නෑ දන්න විදිහට. මහලොකු හොඳකුත් නෑ නේද අනික් අතට
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනික් අයට සාපේක්ෂව තරුණ කම සලකල දෙන්න පුළුවන් ඉතිං ලොකුවට වරදක් කියන්න නං නෑ දන්න විදිහට. මහලොකු හොඳකුත් නෑ නේද අනික් අතට

    අනේ මන්ද පොඩ්ඩක් හරි හොඳ එකෙක්ට දෙන්ඩ වෙනව ඡන්දෙ ක‍ටුගානවට වඩා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරුමුස් පෙනුමක් තිබ්බට ජරා පොරක් නම් නෙමෙයි මම දන්න විදියට :rolleyes:

    මෙයාට වඩා හොඳ අය වෙන පක්ශ වල ඉන්නවනං එයාලට දෙන්නකො නැත්තං පව්නෙ :(
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Dr. නාලක ගොඩහේවා.... ගම්පහෙන් ඉල්ලනවා.....

    වියත්මග ආරම්බක සාමාජිකයෙක්......

    නාලක ගොඩහේවා ඇතුළු 3කට පවරා ඇති නඩුව කල් යයි​


    http://www.lankadeepa.lk/latest_news/නාලක-ගොඩහේවා-ඇතුළු-3කට-පවරා-ඇති-නඩුව-කල්-යයි/1-530709

    නාලක ගොඩහේවා රිමාන්ඩ්

    http://www.ada.lk/uncategorized/නාලක-ගොඩහේවා/1-128539

    දේශප්‍රේමී දේශපාලනයට සුදුසුකම් සපුරලා තියෙන්නේ