Pohottu nemei neda?
Paypal denawa kiyala drama and pora talk nam didi hitiya....
Hype ekak witrai wage![]()
පොහොට්ටුවට ඇවිල්ලා නේද

පේපැල්, ගංජා ගැන ටෝක් දුන්නා
මොකද්ද...?
චන්දෙ
පොහොට්ටුවට ඇවිල්ලා නේදමනුස්සය පොහොට්ටුවට ඇවිත්දජනාධිපතිවරණේ කාලේ වෙනම ඉල්ලන්න ඉඳල පස්සේ අනුර කුමාරගෙ ස්ටේජ් එකේනෙ හිටියේ මනුස්සය.

ඔව් ඔව් ඒ කාලේ වෙනම ඉල්ලන්න හැදුවා


පහුගිය ටිකේ දුවව දක්කාගෙන හැමතැනම ගියා මේ පාර චන්දෙ ඉල්ලයිද දන්නේ නෑ

