හොඳම ආණ්ඩුව මොකද්ද?

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වැඩිය ටෝක් ඕනෙ නෑ අද ඉඳන් මේ ටෙලිය ආයෙ බලන්න හිතුනා. :(
    ඒක නිසා මේ වීඩියෝ දෙක මේකෙ දාන්න හිතුන.
    ආයෙ බලල හිත හදාගනිල්ල මේ රටේ ඉන්නකන් :sorry:

    හිතට දුකක් දැනෙනවනන් උබල මේ රටට ආදරෙයි. ඒත් අසරණයි. 😖

    23722246_890032737830571_6901214517094175760_n.jpg
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දේශපාලනය කරන්නේ ද මිනිසුන්මය.
    මිනිස්සු තමන්ට ලැබුණු හැන්දේ තරමට කති.
    තේ හැන්දෙන් කන ගමන් මේස හැන්දෙන් කන එකාට ගරහති.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ රටේ මිනිස්සුන්ගේ ස්වභාවය මේක නෙවේ කියන්නෙ ලංකාවෙ දේසපාලනේ කරන්නෙ පිටසක්වල ජීවියෝ වගයක්ද :baffled:
    විහිලුවටද කීවෙ නැත්තන් උබට තේරුනෙ නැද්ද :sorry:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවේ ගැන නෙමේ ඕකෙන් කියන්නේ... ලංකාවේ උදවිය ඔහොම නෑ :rofl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    උස මිටි බලලා, එක එකාට ගොට්ට අල්ලා ලා රජයේ රැකියා කරන රාජ්ය සේවකයො තමයි මේ රට මේ තැනට ගෙනල්ලා තියෙන්නේ, අපි හැමදාම දේශපාලකයාට බනිනවා උ අවුරුදු 5න් 5ට යන එකා, හරි කොන්දක් එක්ක එක එකාට ඔනි විදියට නෙමෙයි ප්‍රතිපත්තියක් මත රටේ රාජ්ය සේවයක් තියෙන කිසිම රටක් මේ වගේ චොර වෙලා නැහැ, චොර වෙන්නේ රජයේ උසස් තනතුරු දරණ එකා එක්කො උගේ වගකිම් දන්නේ නැහැ නැත්නමි උට වැඩකරන්න පුලුවන් ප්‍රතිපත්තියක් රටේ තාම හදලා නැහැ එක හැදුනු දවසට මොකා පත් උනත් නැත්ත රටට කිසි හෙණයක් නැහැ.

    ------ Post added on Jun 12, 2021 at 8:42 PM