හොඳම~ඇන්ජිම (" M4 the Best Locomotive in Sri Lanka ")

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං , මරදානට ඇවිල්ලා තියෙනවා හයි ස්පීඩ් කෝච්චි වගයක් . පොඩ්ඩක් ඒ ගැනත් තොරතුරු ටිකක් දාපං.

    ඒවා තමයි ඔය දිගටම fail උනේ මචං.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් මොන බම්බුවකටද ගෙනාවේ ?

    5528613183_f0dbf7063f.jpg

    මගෙන් අහන්නේ මම ගෙන්නුවා වගේ.
    :lol::lol::lol:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ලොවෙත් නෑ අයියේ. පට්ටම පට්ට.
    ප්‍රශ්නයක්.. ඇයි නාවලපිටියෙ ඉදල බදුල්ලට යනකම් එකට යන්න බැරි...

    රෙප්+
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොවෙත් නෑ අයියේ. පට්ටම පට්ට.
    ප්‍රශ්නයක්.. ඇයි නාවලපිටියෙ ඉදල බදුල්ලට යනකම් එකට යන්න බැරි...

    රෙප්+

    දිග වැඩිකම තමයි මූලික හේතුව මම දන්න විදියට.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දිග වැඩිකම තමයි මූලික හේතුව මම දන්න විදියට.

    බර වැඩි නිසා අද්දන්නෙත් නැහැ නේද..............
    ඒ හරියෙ නේද ලොකුම සානුව අහුවෙන්නේ..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    really love dz..........
    thnx for shring..............

    බර වැඩි නිසා අද්දන්නෙත් නැහැ නේද..............
    ඒ හරියෙ නේද ලොකුම සානුව අහුවෙන්නේ..........

    ඔව් මචං. බරයි, දිගයි දෙකම. M6 එකට වඩා M4 එක 6T විතර බර වැඩියිනේ.
    Thanks Bro!
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    තවත් දීර්ග කාලයක් කිසිම දෝෂයකින් තොරව අපේ දුම්රිය සේවයත්, මගී ජනතාවත් ආරක්ෂා කරගෙන ධාවනයේ යෙදීමට හැකිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    Aniwaryenma machan ,
    math wish karanawa !!!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan mokadda me rotate seen eka? oka dematagodai Matarai thiyenawa kiyala ahala thiyenawa!


    163050_1510271842117_1393998776_31160130_2690011_n.jpg


    163621_1510271682113_1393998776_31160129_192041_n.jpg

    ඕකට කියන්නේ Turntable එක කියලා. ඕකෙන් ඇන්ජින් එකේ ගමන් කරම පැත්ත වෙනස් කරන්න පුළුවන්. මහ පාරේ වගේ ඇන්ජින් එක රේල් ට්‍රැක් එකේ හරවන්න බෑනේ මචං. ඒක නිසා තමයි ඕක පාවිච්චි කරන්නේ.
    ස්තුතියි comments වලටයි රෙප් වලටයි.
    anyway මගේ කැමතිම බ්‍රෑන්ඩ් එක උඹේ ID එක.
    11.gif
    11.gif
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thread rajayek ne ? :eek: ela maxxa post !! :D

    උඹයි යුරාජුයි සෑහෙන්න බිසී නේ. උඹ ඌට මාර සැක්ෂන් එක බාර දීලා තියෙන්නේ. ගෙදර ගිහින් බලන්න බෑ ඒ සැක්ෂන් එකේ ත්‍රෙඩ්ස්. උඹත් කොරන වැඩ.