මචං , මරදානට ඇවිල්ලා තියෙනවා හයි ස්පීඩ් කෝච්චි වගයක් . පොඩ්ඩක් ඒ ගැනත් තොරතුරු ටිකක් දාපං.
Kochchi Perera Is Back.......he he...
ela...Nice Thread !
ela enijin tika
dankale ewaa ada gaththama heta kadenawa

ලොවෙත් නෑ අයියේ. පට්ටම පට්ට.
ප්රශ්නයක්.. ඇයි නාවලපිටියෙ ඉදල බදුල්ලට යනකම් එකට යන්න බැරි...
රෙප්+
දිග වැඩිකම තමයි මූලික හේතුව මම දන්න විදියට.
really love dz..........
thnx for shring..............
බර වැඩි නිසා අද්දන්නෙත් නැහැ නේද..............
ඒ හරියෙ නේද ලොකුම සානුව අහුවෙන්නේ..........
machan mokadda me rotate seen eka? oka dematagodai Matarai thiyenawa kiyala ahala thiyenawa!
![]()
![]()
thread rajayek ne ?ela maxxa post !!
![]()