හොඳම චොකලට් බීම එක මොකද්ද ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
හොඳම චොකලට් බීම එක මොකද්ද ?

මේකට ආසා ඇය ඉන්නවද? මොකද්ද හොඳම එක කියමු බලන්න

CWRq_4aWoAEknnm.jpg:large
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තාම බොනවා මම ඕවා.
    සමහර දවස් වලට තිබහ වැඩි උනාම ඕකෙන් 3,4 බොනවා මම එකපාර.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මගෙත් හෙන ආසම බීම ඕක..:love:
    ඒත් දැන් හැමතැනම නෑ...:no:
    පිටකොටුවෙ ස්ටේෂන් එක ගාවට දවාලක ආවොත් අනිව එකක් බොනවමයි...:P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    cpm-01.jpg


    මෙන්න මේකෙත් චොකලට් එක මාර රසයි..:yes:
    හැබැයි රුපියල් 100ක්..:baffled:
    උඩම එක නැති උන වේලාවට මගේ නම් ඊලඟ ඔෂ්පන් එක මේක..:D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    :love: ඉස්කෝලේ යනකොට හැමදාම බොනවා. දැන් මයිලෝ ගහන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇන්කර් එකෙන් ගහන එක හොඳයි හැබැයි ඒව ඇතුලෙ පණුවො හිටියත් පේන්නෑ ඔහේ බොනව :baffled: :baffled: