හොඳම පොත්..

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Oh yes I read this when I was doing O/Ls. This even talks about a missing link in the human evolution, a sub-species that has adapted to water. The author goes on to say that is why we are less hairy than our primate cousins. A very good read.

මේක නිරුවත් වානරයා කියල translate කරල තියෙනව
හොද පොතක් වගේ.....මමත් හොයා‍ගෙන කියවලා බලන්න ඕනි:yes:
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩව්ලිව් ඒ සිල්වයි කියන්නේ ලංකාවෙ නවකතා රජු විදියට තමයි සලකන්නේ..
    මෙතුමා ගොඩාක් පොත් ලියල තියනවා. ඒවා ඇති බුක්ශොප් වල. මම් මෙ කියන්නෙ යන්නෙ ඔන්ලයින් තියන පොතක් මෙතුමගේ... ඒ තමයි
    ජූලි 7 - ලාහෝර් පෙට්ටගමෙන් අහුවෙන මිනී ඔලුවෙ කතාව..

    ඩව්ලිව්. ඒ. සිල්ව යි කියන්නේ ලංකාවෙ නවකතා රජු විදියට තමයි සලකන්නේ..
    මෙතුමා ගොඩාක් පොත් ලියල තියනවා. ඒවා ඇති බුක්ශොප් වල. මම් මෙ කියන්නෙ යන්නෙ ඔන්ලයින් තියන පොතක් මෙතුමගේ... ඒ තමයි
    ජූලි 7 - ලාහෝර් පෙට්ටගමෙන් අහුවෙන මිනී ඔලුවෙ කතාව..
    http://freesinhalanovels.com/tag/w-a-silva/
    මරු පොතක්..

     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mchn la mathakada ara weera weda karana lamayekge katha pothak tibuna
    eke eka weerakamak tieynawa
    railway ekata galak wetila ude pandara aethakota me lamaya train eka anna issara wela eka nawaththanawa

    thawa eeke anith weerakama lamayek nanna gihilla peenanna beruwa innakota me lamaya penala bera gannawa anith eka me lamaya poddak kora gahana gathiyak tiyenawa. lassanama lassana kathawak