යාළුවනේ..ඔයාලා කියවලා තියෙනවද මොන්ත ක්රිස්තෝ සිටුවරයා කියන පොත..
ඒක නම් මැක්සා..
එකෙ තියෙන්නේ පළිගැනිමම තමයි..
තමන්ගේ ජීවීතේ විනාශ කරපු අයගෙන් පලිගන්න හැටි තමයි මේකේ තියෙන්නේ..
පලිගැනීමේ තියෙන භයානක කම ගැන මේ පොතෙ අන්තිමට ලොකු පනිවිඩයක් දෙනවා..
ඒක නම් මැක්සා..
එකෙ තියෙන්නේ පළිගැනිමම තමයි..
තමන්ගේ ජීවීතේ විනාශ කරපු අයගෙන් පලිගන්න හැටි තමයි මේකේ තියෙන්නේ..
පලිගැනීමේ තියෙන භයානක කම ගැන මේ පොතෙ අන්තිමට ලොකු පනිවිඩයක් දෙනවා..
anyhow machan i think this is the best thread in Elakiri. Keep the details abt the books coming in.