හොඳම පොත්..

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

444614_091102112106_The_Naked_Ape_-_Desmond_Morris.JPG

Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

මේ පොත ගැන නේද අහමද් කියලා තිබ්බෙ.....

මේකෙ පොර්න් දාන්න අදහසක් නැහැ. දාලත් නැහැ.
ඔයා ඇඩ්මින් බය කරල මාව බෑන් කරන්න වගේ ප්ලෑන් එක.
ඇඩ්මින් ගොනාට අන්දන්න වගේ හදන්නෙ.

මේකේ මේ NON fiction books සහ Documentary films (වාර්තාමය ) චිත්‍රපට දාන්නේ කෙනෙක්ගෙ ලිංගික ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්න, කාන්තා සහ පුරුෂ දෙපක්ෂයටම ලිංගික තෘප්තිය වැඩිකරගන්න උපකාර උපදෙස් දෙන්නෙ.

සමහර අය ඕවල වෙනස දන්නේ නැහැ. ඔක්කොම පෝර්න් තමා. එහෙනම් ඩෙස්මන්ඩ් මොරිස්
(Desmond Morris)ගේ HUMAN ZOO , NAKED APE ඒවත් පෝර්න් වෙන්න ඕනේ. තමන්ගේ නොදැනුවත්කම ලෝකයට හඬ ගා කීම ගැන ස්තුතියි.

සමහර ආගම් වල නං ගැහැනියට ආතල් ගන්න තහනං, කොටින්ම ටිකක් වැඩියෙන් ගැහැනු ලිංගය සේදුවත් වැරදියි. භඝමණිය කපන ආගමුත් තියෙනවනේ!
 
dan1231

Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    මේක කියවලා නැත්නම් අපරාදේ ජිවිතේ...... මම ආසම පොත...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    444614_091102112106_The_Naked_Ape_-_Desmond_Morris.JPG

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.

    Oh yes I read this when I was doing O/Ls. This even talks about a missing link in the human evolution, a sub-species that has adapted to water. The author goes on to say that is why we are less hairy than our primate cousins. A very good read.

    මේක නිරුවත් වානරයා කියල translate කරල තියෙනව
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    තවත් හොද පොතක් තියෙනවා..එක තමයි Piers Paul Read ගේ Alive කියන පොත..ඒක ඇත්ත සිදුවීමක් ගැන ලියපු පොතක් ඒකෙ තියෙන්නේ Uruguayan Rugby team එකක් ගැන.එයාලා යන airplane එක Andes කදූ වලදී කඩන් වැටෙනවා..(මේ එයාලගේ Official Web Site එක)ඉතින් මේ පොතේ තියෙන්නේ එයාල මූන දීපු ඇත්තම සිදුවීම..
    එයාලට මූන දෙන්න වුන ප්‍රශ්න ගැන පොතේ බොහොම ලස්සනට සංවේදීව ලියලා තියෙනාවා..

    මේ පොතේ සිංහල පරිවර්තයකුත් තියෙනවා ජීවතුන් අතර කියලා...
    පුලුවන් අය හොයාගෙන කියවන්න ගොඩක් ලස්සනයි..කියවගෙන යද්දී පුදුමත් හිතෙනවා..

    220px-Alive92poster.jpg
    මම මේක කියෙව්වා මේක නම් නියම කතාවක් කියවල නැත්නම් අනිවා කියවන්න...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    කියවන්න මඩවල එස් රත්නායකයන්ගේ "අක්කර පහ" නවකතාව මම මෙතෙක් කාලෙකට කියෙව්ව හොදම නව කතාව

    ගැමි ජීවිතය ගැමි ආදරය මේ සේරම ගැන ලස්සනට විස්තර කරපු කතා පොතක්
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔව් මචන් මම මුලින්ම ඒක තම කියව්වේ... පස්සෙ මෙක කියෙව්වෙ... මනුසත් උයන අනිත් පොත..
    The Human Zoo

    Humanzoodes.jpg

    Desmond morris ගෙ පොත් සිරා. ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා ඒව කියවලා. :yes::yes::yes::yes: අපේ රටෙ මිනිස්සු මීට වඩා මේවගෙ පොත් කියවන්න පුරුදු වෙනව නම් හොදයි, අපේ තියෙන සමහර වැරදි, හනමිටි අදහස් නැති වෙලා අලුත් දැනුම ලබාගන්න. :):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සයිමන් නවගත්තේගමයින්ගෙ සංසාර ආරණ්‍ය අසබඩ ඒක පුදුම ලස්සනයි.
    මම ඒක කියවන්න පටන් ගත්තේ මීට අවුරුදු 10කටත් කලින්.තාම කියවල ඉවර කර ගන්න බැරිවුනා :no::no:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මම ගොඩක්ම ආසයි Arthur C. Clarke ගෙ "3001: The final Odyssey" , "Deep Range" කියන පොත් දෙකට.

    bookcover3001thefinalod.png
    n2717.jpg

    තව Carl Sagan ගෙ "Cosmos". මේක නම් fiction නෙවෙයි. science fact පොතක්. හැබැයි සාමාන්‍ය science දනුමක් තියෙන කෙනෙකුට කියවල ගොඩක් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්.

    333617medium.jpg

    Patrick O'Brien ගෙ "Master and Commander" series එක. මේක පරන නාවික කතා මාලාවක්. Russell Crowe රඟපාන ෆිල්ම් එකක් තියෙනව මේ කතවෙන් හදපු.

    n61209.jpg

    තව Isaac Asimov ගෙ පොතුත් කියවන්න ආස හිතෙනව. :yes::yes::yes:
     
    • Like
    Reactions: rauxz

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    Sidney Sheldon. ගේ Tell Me Your Dreams මේක මනෝවිද්‍යාව, ත්‍රාසය, මුසු වෙච්ච පොතක්. කියවද්දී නවත්තන්න් හිතුනෙම නෑ.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සැබෑ මිනිසෙකුගේ කතාවක්..

    මෙන්න තවත් ගොඩක් වටින පොතක්..
    මේක ලියලා තියෙන්නේ බරිස් පලෙවොයි කියන රුසියානු ලෙඛකයා..ගොඩක් වටින කතාවක්..
    ආත්ම ශක්තිය කියන එක උපරිමයෙන් තියෙන ගුවන් නියමුවෙක් ගැන තමයි කතාව ලියවෙලා තියෙන්නේ..
    මේ ගුවන් නියමුවාගේ කකුල අනතුරක් නිසා කපන්න සිද්ද වෙනවා..ඒත් මේ සැබෑ මිනිසා ආයෙත් ගුවන් යානයට යනවා..
    කියවලා බලන්න..ගොඩක් ලස්සනයි..
    .

    I have read this story man.really nice.Its about a hero who had controlled aircraft without his legs against Nazis.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මම ගොඩක්ම ආසයි Arthur C. Clarke ගෙ "3001: The final Odyssey" , "Deep Range" කියන පොත් දෙකට.

    bookcover3001thefinalod.png
    n2717.jpg

    තව Carl Sagan ගෙ "Cosmos". මේක නම් fiction නෙවෙයි. science fact පොතක්. හැබැයි සාමාන්‍ය science දනුමක් තියෙන කෙනෙකුට කියවල ගොඩක් අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්.

    333617medium.jpg

    Patrick O'Brien ගෙ "Master and Commander" series එක. මේක පරන නාවික කතා මාලාවක්. Russell Crowe රඟපාන ෆිල්ම් එකක් තියෙනව මේ කතවෙන් හදපු.

    n61209.jpg

    තව Isaac Asimov ගෙ පොතුත් කියවන්න ආස හිතෙනව. :yes::yes::yes:

    Arthur c clerk ගෙ ගොඩක් පොත් කියවලා තියෙනවා, අනිත් පොත් දෙක නම් හොයාගන්න ඕන,
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    Arthur c clerk ගෙ ගොඩක් පොත් කියවලා තියෙනවා, අනිත් පොත් දෙක නම් හොයාගන්න ඕන,

    එවා කියවල බලන්න සහෝ.. මම නම් කැමතියි.

    මේ ත්‍රෙඩ් එක නියමයි. මම ගොඩක් පොත් හොයගත්ත අලුතෙන් කියවන්න.. දාපු හමොතම බොහොම ස්තුතියි. :yes::yes::yes::yes:

    තව හොඳ detective story එකක් තමයි Agatha Christie ගෙ "The Murder of Roger Ackroyd"

    rogerackroydloresjpg235.jpg
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එවා කියවල බලන්න සහෝ.. මම නම් කැමතියි.

    මේ ත්‍රෙඩ් එක නියමයි. මම ගොඩක් පොත් හොයගත්ත අලුතෙන් කියවන්න.. දාපු හමොතම බොහොම ස්තුතියි. :yes::yes::yes::yes:

    තව හොඳ detective story එකක් තමයි Agatha Christie ගෙ "The Murder of Roger Ackroyd"

    rogerackroydloresjpg235.jpg

    wow...මට වෙලාවක් හම්බුන ගමන්ම මෙ පොත් ටික හොයාගෙන කියවන්න ඕන..
    මාත් මෙ ත්‍රෙඩ් එකෙන් ගොඩක් පොත් හොයාගත්තා.
    .