හොඳම බූට් සින්දුව...මොකක්ද ?

EURO NCAP

Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    හොදම බූට් සින්දුව වූ කලියෙන් පද මාලාව නාද මාලාවේ රසයටත් අභිභවා ගිහින් තම තමන්ගේ පෞද්ගලික අත්දැකීම් වඩාත් විදහාපාන සින්දුව තමාගේ හොදම බූට් සින්දුව වන බව මගෙ හැඟීමයි.

    අදටත් මා හද දවාලන ඒ ගීතය....
    මේ ගීතය එහි නියම ගායකයා ගයන් වේගය වැඩි බව මගෙ හැඟීමයි. එහි ගායන වේගය අඩු කලේ නම් අර්ත රසය තව තවත් කැපී පෙනෙන බව මගේ අදහසයි.
    එක්කෝ ඔහොමම ගීතය තිබ්බවේ. නැත්තම් බස් එකේ යද්දි ඇහුනත් මට ඇඬෙයි.

    1700295682634.png



    1700295762059.png

    1700295798670.png