හොඳම වාහන insurance එක මොකක්ද?

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උඹලා දන්නා හොඳම වාහන හොඳම වාහන insurance එක මොකක්ද? අපි දැනට දාලා තියෙන්නේ HNB එකේ. උඹලගේ අත්දැකීම් එහෙම කියාගෙන පලයල්ලා.

    තමන් ගන්නේ මොකක්ද කියල දැනගෙන ගන්නවා නම් , ප්‍රශ්නයක් නෑ . Full insurance kiuwata , එකෙත් exclusions සහ conditions තියෙන බව මතක තියාගන්න. මේවා එක්කෙනාගෙන් එක්කෙනාට, product එකෙන් product එකට වෙනස්.

    කොහෙන් ගත්තත් claim එක calculate කරන method එක එක සමානයි . ( percentages වල පොඩි පොඩි වෙනස් කම් තියෙනවා) . හැබැයි, processing ස්පීඩ් එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් .

    ලංකාවේ සහ පිටරට රක්ෂණ සමාගම් ගොඩක් එක්ක අවුරුදු ගානක් වැඩකරලා තියෙනවා , මගේ අත්දැකීම් අනුව මෙහෙමයි,

    1. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් / Ceylinco - මේ දෙකේම motor claims processing fast . SLIC එකේ ටිකක් documentations වලදී strict , හැබැයි සතේට ගෙවනවා. උන්ගේ direct settlement to garage option එක ගත්තම ගොඩක් ලේසි, ඉන්ස්පෙක්ශන් , approval , settlement , ARI , salvage collection okkoma උන්ම කරනවා. , claim එක genuine nam අවුලක්ම නෑ . Ceylinco එක overprice වෙලවකට , SLIC shape . Ceylinco issara ගණන් අඩු කරේ නැහැ , හැබැයි දැන් කරනවා.
    2. Fairfirst (ඉස්සර union assurance + Asian alliance එකේ general section එක ) - shape.
    3. HNB - මට නම් සැටිස් නෑ . ඉන්න උන් responsibility එකක් අරන් වැඩ කරන්නේ නෑ.
    4. Continential - සැටිස් නෑ . (දැන් නම් කොහොමද දන්නේ නෑ )

    අනික තමා claim එකක් ආවම ඒක present කරන විදිහ.

    මේක හරියට කලේ නැත්තම් ඉතින් sorry තමා .
     
    • Like
    Reactions: johnyh

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සෙලින්කෝ 91000ක් කිව්වා, යන උන්ට insurance නැතුව 77000යි. HNB 58000යි. මේ වෙලාවේ ලොකු ගානක් වියදම් කරන්න බැරි නිසා HNB දැම්මා බන්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Sri Lanka Insurance.. pvt ewat awulak nai connection ekak thiyenan. naittan loweth ganna giyahama hena awul.

    Api Salli gewala insurance daala claim eka ganna giyama internel connection ekak ooney eai ban.(Ubath ekka awulakata nemei mama ehuwey, eath Lankawey weda hena amuthui kawada meewa hedi da danney nehey)
     
    • Like
    Reactions: windows_ubuntu

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Api Salli gewala insurance daala claim eka ganna giyama internel connection ekak ooney eai ban.(Ubath ekka awulakata nemei mama ehuwey, eath Lankawey weda hena amuthui kawada meewa hedi da danney nehey)

    Sirawata, mama langadi SLIC eke claim ekak dala un mawa wate yawwa. Hamoma kiyanne insurance eka daapu ekata kiwe natte mokada kiyala. Antimata uth wadiya care kare ne.
    Ohoma wenna one nam GEneral hotline ehema onema nane. Ayin karala danna tiyenne
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Sirawata, mama langadi SLIC eke claim ekak dala un mawa wate yawwa. Hamoma kiyanne insurance eka daapu ekata kiwe natte mokada kiyala. Antimata uth wadiya care kare ne.
    Ohoma wenna one nam GEneral hotline ehema onema nane. Ayin karala danna tiyenne
    Ow machan mey dewal wenas wenna ooney.eeka karanna ooney apimai.
    Hospital ekata giyath atender ta rupiyal 100 dunnama issaraha number ekaka ganna puluwan.anduwe office ekakata giyath piyanta 1000,1500 dunnoth oonama deyak karaganna puluwan.

    Api denaganna ooney ape aitiya.mama nam kawadaawath kaatawath pagaawa denney nehey.awuruddak hari gihin wedey hari piliwelata kara gannawa.apey atey mokak hari weraddaka horakamak tiyenawa nam thamai eka ekaage passey yanna ooney