හොඳම හිරගෙදර

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇත්තටම හිරගෙයක් කියන්නේ මිනිහෙක් කරපු වැරදි වලට දඩුවම් දෙන තැනක්නේ.. එක පැහැදිලි..
    එත් මීනී මැරුමරුවෙකුට දාම ගාතකයෙකුට මම හිතන්නේ හිරගේ කියන්නේ ඔවුන් කරපු වැරදි වලට හරියටම දඩුවම් නොලැබෙන තැනක්.

    මට මේක හිතිච්ච දෙයක්.. ඒවගේ මීනිමරුවන්ට හොඳ නැද්ද මෙහෙම කොලොත්

    හිතන්න මිනිහෙක්ගේ අඟ කෝම එකකට පත්කලොත් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නැතුව සමහර විට ඇස් ඇරගෙන මාස ගනන් ඉන්න සිද්ද වෙනවා ශරීරයේ කිසිම අවයවයක් හොල්ලන්නවත් බෑ. ඒත කොට ඒ අවස්තාවේ අපේ හිත වැඩකරණවානන් මන් දකින විදිහට මිනිහෙකුගේ ශරීරය තරන් හිරගෙයක් වෙන කොහෙවත් නෑ. මේ ශරීරය ඇතුලේ ඒහෙම හිරවෙලා ඇස් පිල්ලමක් වත් ගහන් නැතුව හිත හිත මාස ගානක් ඉන්න වෙනවා කියන්නේ... :shocked:

    ඒත් කෝමා එකකදි මම අහල තියනව විදිහට කෝම එකක් හැදිල මිනිහෙක් ප්‍රකෘති තත්වයට පත්වෙනකොට ඒයාට මතක කෝම එක වෙන්න කලින් මතකයන් ලූ. මේක මම හරියටම දන්නෑ

    දන්න කෙනෙක් ඉන්නවනන් පැහැදිලි කරන්න... :sorry::sorry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මතකෙ තියෙනවා, එකනෙ බලන් හිටපු විස්තර කියන්නෙ ඔපරෙශන් වලදි එහෙම , සිහිය තියෙනවා අත් කකුල් හොලවනවා නම් ඇස්ට්‍රල් එක ඇගෙ තියෙනවා එතකොට දත්ත ගන්නෙ ඔක්කොම පන්චඉන්ද්‍රිය වලින්, තද බල කොමා හො ඔය ස්ලිපින් පැරලයිස් වගෙ වලදි ඇස්ට්‍රල් එක අයින් වෙලා හිතට එන දත්ත තියෙන්නෙ, බොහොම කාලාතුරකින් තමයි ඇස්ට්‍රල් එක ගැලවිලා අත්දැකිම් එන්නෙ,
    විස්තර කිවුවට තෙරුම් ගන්න බැ