හොඳම හෙයා ජෙල් එක මොකක්ද??

Kalana_65

Well-known member
  • Use NAVARATNA hair oil

    COOL COOL
    THANDA THANDA


    Himani_Navratna_Oil.jpg



    Shahrukh_Khan_lux2.jpg


    :rofl:
    :P
    :)
    :lol:
    :nerd:
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    O3, Vo5 කොහෙන්ද ගන්න පුළුවන්? සුපර් මාකට් වල ගොඩක් තියෙන්නෙ gold, good look වගේ ඒවා තමා
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    LA looks thami hodema ..oke thiyane pettah wela cosmetic shops wela..imported item ekak mame dan 6 years withare use keranewa kisima aulak naa Schwarzkopf & Henkel lage product ekak (CITY MEN).made in GERMANY. :):):):):):):):)
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔය කිසිම ජෙලක් ඔලුවට හොද නෑ.......:no::no:
    හොද ඉතින් පොල්තෙල් තමා.....:nerd:
    බෑරිමනම් ඉතින මාගරිනුත් හොදයි....:P:P