හොඳම android කාර් සෙට් දාපු සිහලු..

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    හොඳම android කාර් සෙට් දාපු සිහලු..

    සිංහලයෝ මටත් හොඳ android සෙට් එකක් ගන්න ඕනේ.. උඹල දන්නා දේවල් තියෙනවනම් මේක දපල්ලකෝ..

    මෙන්න මේකනම් පට්ටා එත් තවම ඇවිල්ල නැ එනකල් බල ඉන්නවා දැන් ගොඩක් කල්..


    http://blog.parrot.com/2015/01/05/ces-2015-parrot-rnb6-the-most-advanced-in-vehicle-infotainment-system/



    you tube
    https://www.youtube.com/watch?v=LfrN8IVQB84https://www.youtube.com/watch?v=LfrN8IVQB84
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ


    තාම මෙවාගේ හොද එකක් නම් මට නම් හම්බුනේ නැ මෙහේ තියෙන එව්වා ටිකක් අව්ල්:no:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    parrot ekak hondai wage ne
    ඹව් එක හොදයි එත් ලොකු පාවිච්චියක් වෙන්නේ නැත්තම් ගන්න එපා සල්ලි අපරාදේ ලොකු දෙයක් නැනේ තාම අවෂය දෙවල් ටික නොමල් එකේ bluetooth එකෙන් කරගන්න පුලුවන් මචන්

    ඹකක් ඹනෙමනම් සිංගප්පුර් වල ඉදලා එන කෙනෙක් අතේ ගෙන්න ගන්න එක තමා හොදම වැඩේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    umba kohenda gaththe keeyak unada?
    නොමල් 2din 20-25+ ඉදලා තියෙනවා මචන් දැන් නම් ඹය හැම තැනම තියෙනවා
    චයිනිස් එවා තියෙනවා සව්න්ඩ් හොද එව්වා එත් ඹරිජිනල් එක තරම්ම සුපිරි නම් නැ

    මම නම් කඩවත සංජිවගෙන් තමා ගන්නේ
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machn mamat hituwe parrot RNB6 eka ganna. bt eka cancel karala lu (nut sure).
    blog 1 comments wala tibba RNB6 eke project manager (mata mataka widiyata) fired kiyala.

    eka awot nam sira. tiyenna ona okkoma features tiyeno ne
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Advance Car audio had one for 75K. But then again the set was not very responsive when you have a lot of apps opened. But the screen was pretty good and responsive to touch. Also personally I don't recommend the place - bad experience.