හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු
මචන්ලා, උඹලා beard oil පාවිච්චි කරලා තියේද. මගේ රැව්ල තියේ.. ඒත් මචන් මූනේ දෙපැත්තෙ ලොකූ ගනකමකට නෑනේ... උඹලා පාවිච්චි කරලා තියෙන සාර්ථක beard oil එකක් කියන්න්කො, අතුරු ආබාධ තියේද මේවගෙ
Last edited: