හොඳම Free Cloud Storage එක මොකක්ද?
මචන්ලා,
අපි හැමෝම වගේ දැන් Cloud Storage පාවිච්චි කරනවානේ. තමන්ගේ වැදගත් තොරතුරු හදිස්සි අනතුරුවලින් ආරක්ෂා කර ගන්න වගේම අනිත් අය එක්ක තොරතුරු පහසුවෙන් බෙදා ගන්නත් මේක වැදගත් වෙනවා.
උඹල දැනට පාවිච්චි කරලා තියෙන Cloud Storage වලින් උඹල හිතන විදියට හොඳම (Free, User friendly, More Free Space) Cloud Storage එක මොකක්ද?
මම දැනට Google Drive, Microsoft Sky Drive, MediaFire සහ Drop Box පාවිච්චි කරනවා. මම කලින් නම් පාවිච්චි කලේ MediaFire. ඒත් දැන් නම් Drop Box ඊට වඩා හොඳයි කියල හිතෙනවා. කට්ටියගේ අදහස් කියන්න. මේක හැමෝටම ප්රයෝජනවත් වෙයි.
අඩුම ගානේ BUMP එකකින් වත් සහයෝගයක් දෙන්න...

Last edited:
safety eka paththenuth godak hodai .. android app ekath thiyena hinda tak gala sync karannath puluwan . 