හොඳම Free Cloud Storage එක මොකක්ද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොඳම Free Cloud Storage එක මොකක්ද?

    මචන්ලා,

    අපි හැමෝම වගේ දැන් Cloud Storage පාවිච්චි කරනවානේ. තමන්ගේ වැදගත් තොරතුරු හදිස්සි අනතුරුවලින් ආරක්ෂා කර ගන්න වගේම අනිත් අය එක්ක තොරතුරු පහසුවෙන් බෙදා ගන්නත් මේක වැදගත් වෙනවා.

    උඹල දැනට පාවිච්චි කරලා තියෙන Cloud Storage වලින් උඹල හිතන විදියට හොඳම (Free, User friendly, More Free Space) Cloud Storage එක මොකක්ද?

    මම දැනට Google Drive, Microsoft Sky Drive, MediaFire සහ Drop Box පාවිච්චි කරනවා. මම කලින් නම් පාවිච්චි කලේ MediaFire. ඒත් දැන් නම් Drop Box ඊට වඩා හොඳයි කියල හිතෙනවා. කට්ටියගේ අදහස් කියන්න. මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

    අඩුම ගානේ BUMP එකකින් වත් සහයෝගයක් දෙන්න...
    :) :) :)
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    mama use karanne Box.com .. 50Gb thiyenawa :yes: safety eka paththenuth godak hodai .. android app ekath thiyena hinda tak gala sync karannath puluwan . :)
     
    Last edited:

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Google Drive > DropBox > Box

    SkyDrive use karalama nehe

    Photos walata nam ara uda kiwwa wage Flickr thamai
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    Google drive,Dropbox

    Dropbox lesi.habai security wise nam tikak risk.mokada dropbox eke data encrypt wela nemei save wenne.Google drive eke data encrypt wela thamai save wenne.habai space eka adui.drop box eke referral links walin ehema free space eka wadi karaganna puluwan :P